හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා අද පෞද්ගලික රෝහලකදී සී. ටී. ස්කෑන් පිරික්සුමකට ලක් කළ බව ඔහුගේ බිරිය අනෝමා පොන්සේකා මහත්මිය කියන්නීය. ඔහුගේ උදරය පිරික්සීමට මේ පරීක්ෂණය පැවැත්විණි.
ජාතික ජනබලවේගය හම්බන්තොට නගර සභාවේ සභික ධුර 21 න් 8 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.
ස්වාධීන කණ්ඩායමට හපුතලේ නගර සභාවේ බලය හිමිවූ අතර එම කණ්ඩායමට එම නගර සභාවේ සභික ධූර 11 න් 5 ක් හිමිවිය.
ජාතික ජනබලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල නගර සභාවේ සභික ධූර 19 න් නවයක් දිනාගැනීමට සමත්විය.
දිස්ත්‍රික් ප්‍රතිඵල සකස් කරන මධ්‍යස්ථාවලින් ලැබෙන ප්‍රතිඵල මැතිවරණ කොමසාරිස් කාර්යාලයට එවීමෙන් පසුව මැතිවරණ කොමිසම එය අනුමත කිරීමෙන් පසුව තේරීම්
කිලිනොච්චිය සෙල්වනගර් ඡන්ද මධ්‍යස්ථානය අසලට කඩුවක් සහ පිහියක් රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනකු අද (06) අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පොන්සේකාට ස්කෑන් පිරික්සුමක්
s.k.g.c.p.k.කරුණාරත්න Wednesday, 26 October 2011 10:43 AM
දීර්ඝායුෂ හා ඉක්මණින් නිදහස පතමි
අබේරත්න Wednesday, 26 October 2011 01:42 PM
මව්බිමට යමක් කළ හැකි ඔබට දීර්ඝායුෂ හා ඉක්මන් නිදහස
සදුන් Wednesday, 26 October 2011 02:45 PM
දීර්ඝායුෂ හා ඉක්මණින් නිදහස පතමි jaya wewa...........!
සමන් Wednesday, 26 October 2011 03:32 PM
දීර්ඝායුෂ............
sathya Friday, 28 October 2011 06:38 PM
කෝටියක් ජනතාවගේ සුභාසිංසන යෙන් හා ප්‍රර්ථනා වලින් ඔබ තුමා ඉක්මනින් සුවපත් වේවා!