උරහිසේ හා දනහිසේ අබාධයකට භෞතික චිකිත්සක ප්‍රතිකාර ගැනීම සඳහා හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා වැලිකඩ හිරගෙදර සිට අදත් කොළඹ නවලෝක රෝහලට රැගෙන ආ බව ඔහුගේ බිරිය අනෝමා පොන්සේකා කීවාය. තම සැමියා වෙනුවෙන් ජනපතිගෙන් සමාව නොඉල්ලන බව ද ඇය මාධ්‍යට කියා ඇත. මේ අනුව ලබන ජනවාරියේ දී ඔහුට සමාව ලැබීම අඩමාන බව දැනගන්නට ඇත. සමාව ඉල්ලා පවුලේ සාමාජිකයන් ඉල්ලීමක් කළහොත් සලකා බලන බව මහින්ද රාජපක්ෂ ජනපති පුවත්පත් කතුවරුන් සමග පැවැසීය.
කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.
බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පොන්සේකාට අදත් ප්‍රතිකාර
යූනස් Friday, 23 December 2011 09:58 PM
වැරැදි කරලා නැත්නම් මොනාටද සමාව ඉල්ලන්නේ....
අප්පුහාමි Saturday, 24 December 2011 01:36 AM
එයිට වැඩිය වැරදි කරපු අය කොච්චර ඉන්නවද එලියේ?
ජගත් කිත්සිරි Saturday, 24 December 2011 06:16 AM
ජනාධිපතිතුමා ෆොන්සේකට සමාව දිය යුතුයි.
නුවන් සිල්වා Saturday, 24 December 2011 06:51 AM
වීරයෝ බිහිවන්නේ වැඳවැටීමෙන් නොව අභියෝගයන්ට මුහුණ දී ජය ගැනීමෙනි.
SANURA Saturday, 24 December 2011 10:29 AM
ගෞරවනීය ලෙස නිදහස් කළ යුතුයි
නිවන්ත Saturday, 24 December 2011 10:43 AM
හිටපු හමුදාපතිතුමා ගෙදර එවන්න.
කල්ප Saturday, 24 December 2011 05:27 PM
සමාව ඉල්ලන්න ඔනේ එතුමාගෙනුයි