මහ නුවර පන් විල තරුණ අඹු සැමි යුවලකගේ සිරුරු ඔවුන් වාසය කළ නිවසේ තිබී සොයා ගත් බව පොලිසිය කියයි.
සැමියා (27) වස ශරීර ගත වීමෙන් ද, බිරිය (24) ගෙල සිරවීරෙමන් ද මිය යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පන්විල ජෝඩුවකගේ සිරුරු ගේ ඇතුළේ
ඉසුරන්දි Monday, 18 August 2014 05:35 AM
අහෝ දැන් දැන් අහන්න ලැබෙන දේවල්.(දිල්)
පද්මි Monday, 18 August 2014 05:49 AM
අපේ රට දැන් විසාලා නුවර වගේ. තුන් බිය ඇවිත් (දිල්)
ධම්ම Monday, 18 August 2014 06:46 AM
ඉස්සරත් මෙහෙම තියෙන්න ඇති. අද මාධ්‍ය දියුණුවත් සමග සැණෙකින් අපට දැනගන්න ලැබෙනවා. ඒකත් එක හේතුවක්. (නි)
දයා අළහකෝන් Monday, 18 August 2014 06:59 AM
රටේ නීතිය වල්වැදී ඇත (නි)
නිරාන් Monday, 18 August 2014 08:21 AM
සමහරු මොන පණ්ඩිතකම් කිවුවත් අද ලංකාවේ ජීවත්වෙන්න කොහොමවත්ම බැරි ආර්ථික අපහසුවක් තියෙන්නේ (නි)
තරිදු Monday, 18 August 2014 10:52 AM
දැන් නම් අපේ රට විශාලා නුවරම තමයි. නමුත් යකුන් සියල්ලන්ම ස්ථානගතවෙලා සිටින්නේ එකම තැනකටනේ? (නි)
නිමල් ලලිතා Tuesday, 19 August 2014 06:25 AM
තරිඳුගේ කතාව ඇත්ත. නමුත් මෙය ගොඩ ගත හැකියි. අපේ වහල් ගති ඡන්ද කතිරය නිසා බිහි වෙන බවක් පෙනෙන්නට නැහැ.(නදී)