
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
කැරලිකරුවන් පුනරුත්ථාපනයට අදාළ වගන්ති ඇතුළත් පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
එමෙන්ම අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින්ද එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමෙන් පසුවද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායකවරයා ප්‍රකාශ කළේය.
කතානායකවරයා මෙම නිවේදනය කළේ සභාවේ කටයුතු ආරම්භයේදීය.
ආණ්ඩුව අරගලයේ යෙදුණු පිරිස මෙම පනත යොදාගෙන දිගු කාලයක් කඳවුරු තුළ රඳවා තබාගැනීමට සැරසෙන බවට විපක්ෂයේ මන්ත්‍රිවරු සහ සමාජ ක්‍රියාකාරිහු පසුගිය කාලයේදී චෝදනා කළහ.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුනරුත්ථාපන පනත ව්‍යවස්ථාවට පටහැනියි
බට ලන්දේ Thursday, 20 October 2022 01:22 PM
එක පැත්තකින් රටේ කිර්තිනාමය ජාත්‍යන්තරයේ රැකගන්න උදව් කරන්න කියලා රටේ මිනිසුන්ගෙන් ඉල්ලන ගමන් අනික් පැත්තෙන් ඒ මිනිස්සුන්වම වදකාගාර වලට දාල හිරකරන්න නීති ගේනවා , රනිල් මේ ජාතියේ වැඩ වලට හරි ප්‍රසිද්දයි
sharm warn Thursday, 20 October 2022 02:16 PM
රනිල්ගේ දෙපිටකාට්ටු වැඩ වලට් සීමාවක් තියෙන්නම ඕන නේ
Rexi Thursday, 20 October 2022 02:27 PM
උත්තරීතර අධිකරනයට අපේ ජනතා ප්‍රණාමය
Kumara Friday, 21 October 2022 02:50 AM
පළමුව දේශපාලකයෝ පුනරුත්ථාපන කළ යුතුයි.
Demuni Uduwara Friday, 21 October 2022 05:05 AM
මේ නීතිවිරෝධී ක්‍රියාවේ රනිල් වික්‍රමසිංහ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදියෙක් නම් ගෙදර යා යුතුයි. නමුත් අපි දැන් ඔහු, ඔහු කිසි විටෙකත් ඉවත්ව නොයන්නෙමු!
Demuni Uduwara Friday, 21 October 2022 05:13 AM
ඔබේ පුනරුත්ථාපන පනත අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
Perera Friday, 21 October 2022 07:56 AM
පාර්ලිමේන්තුවේ ඉන්න අය ඉස්කෝලේ අරින්න පනතක් ගේන්න.
වර්ණකුලසූරිය Wednesday, 02 November 2022 07:19 PM
බේබිලා සහ එතනොල් මුදලාලිලා වගේම බැංකු හොරු රට පාලනය කරනකොට නීතිය නීතියක් ලෙස ක්‍රියාත්මක වූයේ නම් අද ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය උදා නොවන්නට ඉඩ තිබුණි. නීතිය දේශපාලන බලයට යටත් නොවීම රටේ වාසනාවකි.