(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දේශපාලන දැඩි මතධාරීන් පුනරුත්ථාපනය කළ යුතු බව ආණ්ඩුවේ උවමනාව යැයි සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආණ්ඩුවේ ඇමතිවරුන් දක්වන අදහස් වලින් පෙනෙන්නට තිබෙන්නේ එය බවද මන්ත්‍රීවරයා කීය.
පුනරුත්ථාපන පනතේ සම්පූර්ණ කෙටුම්පත ව්‍යවස්ථා විරෝධී බව කියමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී ඇතැයි ද එවැනි තීන්දුවක් මීට පෙර ලැබී නැතැයි ද හකීම් මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුනරුත්ථාපන පනතේ ආණ්ඩුවේ උවමනාව පැහැදිලියි
Ashwin Wednesday, 18 January 2023 02:04 PM
ජෙප්පෝ, පෙරෙට්ටෝ පුනරුත්තාපනය කරනකොට කොහෙවත් ඉන්න කෙනෙක්ට රිදෙන්නේ ඇයි?
AkilaWednesday, 18 January 2023 03:37 PM
ජෙප්පෝ, පෙරෙට්ටෝ නෙමෙයි... මේ මේ රට බංකොලොත් කළේ, ඒ බංකොළොත් කරපු රනිල් සාටක හොරු ටිකයි, තවමත් කඩේ යන බයියෝ ටික තමයි ඉක්මණටම පුනරුත්ථාපනය කරන්න ඕනේ...
WenuraWednesday, 18 January 2023 04:08 PM
ඔය අවුරුදු 50කට ජෙප්පන් කරපු එක හොඳ වැඩක් කියමු බලන්න. ගිනි තියපුවා, මිනී මරපුවා ඇරෙන්න. වැව් දහසේ වැඩපිළිවෙළ, තිස්සමහාරාමේ කරපු හැටි අපි දැක්කානේ...
Kule Wednesday, 18 January 2023 02:32 PM
ත්‍රස්තවාදීන්ව පුනරුත්ථාපනය කරන එක වැරැදි කියන්නෙත් ත්‍රස්තවාදයට අනුබල දෙන අයයි...
fairoosWednesday, 18 January 2023 03:11 PM
එතකොට මේ තීන්දුවත් වැරැදිද? නැතිනම් මේක රවුෆ් හකීම් කිව්ව හින්දා අදහස් ලිව්වද? ජාතිවාදීන් ඉන්නකන් රටට අබ සරණයි.
DerrikWednesday, 18 January 2023 03:41 PM
හකීම්, බදියුදීන් බබාලා කරපු වැඩ ටික එළි වුනා පහුගිය පාස්කු කාලේ. කොහොමත් ගම්මිරිස් නානාට එහෙම උදව් කරේ ජෙප්පොනේ....
KuleWednesday, 18 January 2023 05:24 PM
71 දේශපාලන කැරැල්ල, උතුරේ නිජබිම් අරගලය, පාස්කු ප්‍රහාරය, ත්‍රස්තවාදීන්ගේ ක්‍රියායි, කොයි මුහුණුවරකින් ආවත් ත්‍රස්තවාදය, ත්‍රස්තවාදයමයි...