‘මාතලේ පනින මිත්තගේ ගෙඹි ගඳ දැනී මහජනයා එදා නාවුලදී හූ කියන්න ඇති. නන්දිමිත්‍ර කීපාරක් ඒ පැත්තට මේ පැත්තට පැනලා තියෙනවාද? හූ කියන්න ඇත්තේ ඒ බව දන්නා අයයි. ඔහුට හූ කිව්වේ මමත් අරක්කු දීලා යැයි ඔහු කියනවා.‘ යැයි මාතලේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී සන්ධාන අපේක්ෂක රෝහණ දිසානායක මහතා පැවසීය.
‘ ඒ රැස්වීමට ආපු 30,000කට අරක්කු දෙන්න කොතරම් මුදලක් යයිද? ඒ රැස්වීමේ වැඩිය හිටියෙත් කාන්තාවෝ. හූවට එහා ගිය සංග්‍රහයක් දෙන්න මාතලේ අය බලාගෙන ඉන්නවා ඉලපත් අරගෙන. පුළුවන්නම් ඡන්ද 5,000ක් අරන් පෙන්වන ලෙස මම අභියෝග කරනවා.‘
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘පනින මිත්ත එනතුරු ඉලපත් තියන් බලන් ඉන්නවා‘
ඩිල්ෂාන් Tuesday, 28 July 2015 10:20 AM
කොයි එකාත් පක්ෂය මාරු කරන්නේ තමුන්ගේ වාසියට මිසක් රට ගැන හිතලා නොවේ.(ම)