IMG-LOGO

පින්නවලත් අලි පරදිති

පින්නවල අලි පැටවු 15 දෙනෙක් අද නම් ලැබූහ. ජ්‍යොතිශ්‍යස්ත‍්‍රානුකූලව නම් තබා ඇත. සත්වෝද්‍යාන අධ්‍යක්ෂ භාෂ්වර සේනාංක ගුණරත්න මහතාද පැමිණ සිටියේය. කෙනර පැටවුන් වනමලී, සිඟිති, අනුත්තර, බිණුකි, ටි‍්‍රන්කි, නන්දි, අධිකි, එවුලිනා වශයෙන්ද අලි පැටවු මහිංස, ගගණ, තේමිය, මංගල, ජනක, කඩොල්. ඉසිර යන නම් ලදහ. එක් කෙනරක බිහිකළ සිවුවැනි පැටවාද කෙනරුන් දෙදෙනක බිහිකළ දෙවැනි පැටවුන්ද කෙනරුන් නව දෙනක බිහිකළ දෙවැනි පැටවුද ඒ අතර වූහ.



අදහස් (0)

පින්නවලත් අලි පරදිති

මෙල්බන් වැසියා Monday, 11 June 2012 04:47 AM

හරිම හොද වැඩක්

:       0       0

ඔසන් සලාම් - දෝහා Monday, 11 June 2012 02:40 PM

යකෝ අලීන්ගෙන් නේ අපට බේරෙන්න බැරුව ඉන්නේ....බැරිද ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රානුකූලව අපේ මිනිස්සුන් මේ අලි උවදුරෙන් බේරගන්න ක්‍රමයක්...නැතිනම් අලි කෙළියක් වෙන්න පුළුවන්

:       0       0

ගාලු කොලුවා Monday, 11 June 2012 02:19 PM

සුදු අක්කා කට ඇරගෙන ඉන්නේ මොනව දැකලද ????????

:       0       0

වරැණ Monday, 11 June 2012 09:03 AM

ට්‍රින්කි, එව්ලිනා, නිකං බටහිර අධිරා්‍යවාදී කුමන්තුණවල කොටසක් වගේ... ලංකාවට ගැලපෙන්නේ නැහැ වගේ...

:       0       0

ජෙම්ස් Saturday, 16 June 2012 02:51 AM

සර්පයාගේ ගෑණු සතා සර්පිනා.නයාගේ ගෑනු සතා නයිනා

:       0       0

ලුම්බිණි Monday, 11 June 2012 09:12 AM

මොකද දන්නේ නැහැ දේසපාලකයන්ගේ නම් ගත්තේ නැත්තේ. හැම දේකටම ඒ නම් නේ තියන්නේ.

:       0       0

දිසානායක Monday, 11 June 2012 10:17 AM

ෂා නියම නම් ටික. නම් හැදුවේ භාෂ්වර මහත්තයාද ?නෝනද ? නංගිලාද ?

:       0       0

විමල් Monday, 11 June 2012 10:10 AM

ලොකු උනත් පුංචි පැටවුනේ මෙයාල .පරිස්සම් කරගන්න ....

:       0       0

භාෂ්වර මහත්තයා Monday, 11 June 2012 11:16 AM

දිසානායක, මගේ මිනිබිරිගේ වැඩනේ ...

:       0       0

හපනා Monday, 11 June 2012 11:39 AM

මොකද මේ "අලි පරදිති" කියන්නෙ?

:       0       0

අසංග Monday, 11 June 2012 11:25 AM

ශීර්ශපාටය දාල තියෙන්නෙ කවුද ??

:       0       0

එස්.කේ Tuesday, 12 June 2012 10:36 AM

සර්පයගේ ගෑණු සතා " සර්පි "

:       0       0

රන්මල් Monday, 11 June 2012 11:34 AM

මොනව උනත් අලි රැකගන්න ඕන සම්පතක් . අපේ දරුවන්ටවත්........

:       0       0

සන්ජය Sunday, 10 June 2012 07:48 PM

අලි කොහොමත් පරාදයි නේ

:       0       0

අමිල Sunday, 10 June 2012 07:19 PM

අලි බබෝ, මේ පවුලත් රත්තරං

:       0       0

අනුපම Monday, 11 June 2012 12:01 PM

කෙනෙරු 8යි, අලි 7යි නේ.... අලි පරදිති කියල තියෙන්නේ ඒකයි.

:       0       0

අලිබබා Sunday, 10 June 2012 07:52 PM

අමිමපා හැබෑටම මේ අපේ කටිටියනේ. ඔයගොල්ල ළමයිනේ මේ උපදෙස් පිලිපදින්න. ඔයගොල්ල කොට අදින්න අඩගැහුවාට යන්න එපා. පෙරැහැරේ යන්න හදන්නත් එපා. සමහර අය ඒ අයගේ වැඩේ කර ගන්න ඔයාලාව කඩේ යවයි. ඒවාට රැවටෙන්න එපා. එක එක්කෙනාට කඩේ යන්න ලෑස්තිවෙන්න එපා. ඔය ඉන්න විදිහ හොදයි. දෙන දෙයක් කාලබීල සතුටින් ඉන්න. කැලේ අපේ අනිත් අයටත් මේ දවස්වල අලි ප්‍රශ්ණ. මිනිසුන් අලිමානුෂික අයිතිවාසිකමි උල්ලංගනය කොරනවා. මිනිස්සු කැලේ ආක්‍රමනය කොරලා. උගුල් අටවලා. ඒ අස්සෙන් වෙඩි තියනවා. ඒ ඇත්තන්ගෙන් අපේ ගජමුතු දෙක බේරාගන්නෙත් බොහොම අමාරුවෙන්. හැබැයි අලි ලමයිනේ මිනිසුන්ගෙන් පරිස්සමි වෙයල්ලා. වැඩියෙන්ම පරිස්සමි වෙන්න ඕනා දේශපාලකයන්ගෙන්. අහු වුනොත් ඉවරයි. කැලේ දයක්කාරයින්ට අහුවුනාට වඩා හපන්. ඒ අය චන්දෙකාලේදී අපිව පෙරහැරේ ගිනියනවා. චන්දෙන් පස්සේ අපිව කොට අදින්න දානවා. සමහර අපේ අය ඒ අලි ගුංඩුවලට අහුවෙලා. දැන් ඒ අයගේ නම විතරයි තියෙන්නේ. මයිලුත් හැලිලා. ඒ නිසා අලි දුවේ, පුතේ, මේ ඔවදන් හොදට හිතට ගන්න. මෙයට අලිබබා

:       0       0

රම්සි Tuesday, 12 June 2012 10:44 AM

ජ්‍යොතිශ්‍යස්ත‍්‍රානුකූලව නම් තබා ඇත...ටි‍්‍රන්කි, එවුලිනා ?? ජ්‍යොතිශ්‍යස්ත‍්‍රානුකූලව?? මේ ශ්‍රී ලංකාව...

:       0       0

නදීර Sunday, 10 June 2012 08:26 PM

අලි ටික දකිනකොට හරිම ලෝභයි.ආදරේ හිතෙනවා.හැමෝම සත්තුන්ට ආදරේ නම්.........

:       0       0

තරුන සත්වවේදියා Monday, 11 June 2012 12:57 PM

ඔතනින් නාමල් බේබිගෙ අලි ටික කෝ ?

:       0       0

වසන්ත රත්නායක Monday, 11 June 2012 01:24 PM

මට දැන් තමා තේරුනේ... මේ ලිංග භේදය ගැනනේ කියන්නේ ... කෙනර කියන්නේ අලියාගේ ගැනූ සතා කියලා..... මට කවුරු හරි කියනවද සර්පයාගේ ගෑණු සතාට කියන්නේ මොකක්ද කියාල !!!!...

:       0       0

හසී. Sunday, 10 June 2012 11:06 PM

කෝ මේ අලි බබා?

:       0       0

මිලා Monday, 11 June 2012 02:12 PM

නයාගේ ගෑනු සතානම් නයෝමී....

:       0       0

හෆීල් Monday, 11 June 2012 12:34 AM

නියම දර්ශනයක්‌

:       0       0

ශානි Monday, 11 June 2012 01:23 AM

අලි ටික ගොඩක් සතුටින් වගේ.හුගක් පින් මේ අයව බලා ගන්න අයට

:       0       0

දොම්පේ මල්ලි Monday, 11 June 2012 02:38 AM

අනුත්තර කියන්නේ නව අරහාදී බුදු ගුණයක් බව දන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 45 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2173 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 675 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site