ස්පීඞ් 2011 මෝටර් රථ හා යතුරු පැදි ධාවන අවසන් තරගය පන්නල ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ දී පැවැත්විණි
කාන්තා ස්කූටර් අංශයෙන් චම්පිකා සිල්වා යතුරු පැදි 125 සීසී (2 ස්ට්‍රෝක්) චතුර මදුසංක 125 සීසී (4 ස්ට්‍රෝක් ) කුමාර් ජෙගන් (ඉන්දියාව) 250 සීසී චමින්ද ද සිල්වා 450 සීසී සුරුජ් පෙරේරා 250 සීසී (4 ස්ට්‍රෝක්) නෙඞ් ඩැනියෙල් ද මෝටර් රථ අංශවල මිනි 7 අංශයෙන් කේ පරමේෂ්වරන් 1600 සීසී සජාඞ් සුහයිර් 1050 සීසී අජිත් කීර්ති පෝර්ඞ් ලේසර් මැස්ඩා 1500 චමින්ද වීරසූරිය පෝර්ඞ් 1600 සීසී අශාන් සිල්වා මැක්ලර්නස් 130 ගයාන් රණතුංග එස් එල් ජී ටී 3500 සීසී ඩැරින් වීරසිංහ ද ජයග‍්‍රහනය කළහ.
1 කාන්චනා දිල්රුක්ෂි
2 චතුර මදුසංක
3 කුමාර් ජෙගන්(ඉන්දියාව)
4 කේ පරමේෂ්වරන්
5 සජාඞ් සහයිර්
6 අජිත් කීර්ති
7 සුරාජ් පෙරේරා
8 සුරාජ් පෙරේරා
9 නෙඞ් ඩැනියෙල්
10 අශාන් සිල්වා
11 ගයාන් රණතුංග
12 ඩැරින් වීරසිංහ
13 චමින්ද වීරසූරිය
2025 නොවැම්බර් මස 04
545
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පන්නල මෝටර් ක්‍රොස් ජයග‍්‍රාහකයෝ