පන්නල හා සඳලංකාව ප්‍රදේශය හරහා අද සවස හමාගිය තද සුළඟකින් ගස් කඩා වැටීමෙන් වාහන කිහිපයකට ද නිවාස රැසකට ද අලභහානි සිදුව ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය කියයි.
ගස් වැටීම නිසා පන්නල කුලියාපිටිය මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති අතර පොල්ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමන්ගත් බස් රථයකට ද ගසක අත්තක් කඩාවැටීවෙන් ත්‍රිරෝද රියකටද හානි සිදුව ඇත. ප්‍රදේශයේ විදුලි බලයද සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව පොලිසිය කියයා. තද වර්ෂාවත් සමග පැයකට ආසන්න කාලයක තද සුළං පැවැති බව ප්‍රදේශවාසීහු කියති. කෙසේ වුවද කිසිදු පුද්ගල අනතුරක් වාර්තා වී නැතැයි ආපදා කළමනාකරණ මධ්‍යාස්ථය පවසයි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පන්නලට තද සුළං: නිවාස රැසකට හානි
කේතකී Saturday, 25 October 2014 04:09 PM
සොබා දහමත් අහිංසකයින්ටම තමා එරෙහි වන්නේ. (අ)