
( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පන්නිපිටිය මහල්වරාව ප්‍රදේශයේ හඳුන්කූරු නිෂ්පාදන ආයතනයක් හා ඇඟලුම් කම්මලක් පවත්වාගෙන යන ස්ථානයක මීට ස්වල්ප මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇති බව මහරගම පොලිසිය පවසයි.
උදෑසන හතට පමණ මෙම ගින්න හටගෙන ඇති බව පොලිසිය කියයි.
ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදුව නොමැති අතර ඇඟලුම් කම්හලෙහි ගබඩා කර තිබූ ලක්ෂ ගණනක් වටිනා ඇඟලුම් ගිනිගෙන විනාශ වී ඇති බවත් හඳුන්කූරු නිෂ්පාදන ආයතනය දෙසට ගින්න පැතිර නොතිබූ බවක් පොලිසිය කියයි.
ගින්න හට ගැනීමත් සමග කෝට්ටේ ගිනි නිවන දෙපාර්තමේන්තුවේ ගිනි නිවන රථ 02 ජල බවුසර් තුනක් , කාර්යභාර නිලධාරී ඩී.ඩී සුනන්ද මහතා ඇතුළු ගිනිබටයින් දස දෙනෙකු සමග පැමිණ ගින්න නිමා දැමීමට උත්සාහ කරමින් සිටී.
2025 දෙසැම්බර් මස 30
58
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
722
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
343
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පන්නිපිටියේ ඇඟලුම් කම්හලක ගින්නක්