2025 දෙසැම්බර් මස 18
254
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පන්නිපිටියෙනුත් කසල තේ
සෑම් Friday, 12 September 2014 07:51 AM
ඉස්සර ලංකාව තේ නිෂ්පාදනය සහ අපනයන කරන රටවල පළමු ස්ථානයේ සිටියා. දැන් 4 වන තැනට බැහැලා. නමුත් කසල තේ නිෂ්පාදනය සහ අපනයන අතින් ලොව පළමු තැන ලබාගැනීම ගැන අපි ආඩම්බර විය යුතුයි. (නදී)
චන්ද්‍රා Friday, 12 September 2014 09:07 AM
පොලිස් විෙශ්ෂ කාර්ය බලකායට පින්සිදුවේවා!. ඇල්ලුවට මදි බඩුටික ගැන සෙවිල්ලෙන් ඉන්න. විනාශ කරන තෙක්ම. නැතිනම් කැරකිලා ආපසු වෙළද පොලටම එ්වි (නදී)