IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පන්දහසකට බිම් අයිතිය ලැබේ

‘රන්බිම’ ඔප්පු ප්‍රදානයේ ජාතික මහෝත්සවය  ජනපති මහින්ද රාජපක්ෂ  මහතාගේ ප්‍රධානත්වයෙන්  සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අද (19) පැවැත්විණි.

එහිදී  පන්දහසකට ඔප්පු පිරි නැමිණි.

jj1 jj3 jj4

 

 



අදහස් (0)

පන්දහසකට බිම් අයිතිය ලැබේ

සත්‍යයා Wednesday, 20 August 2014 02:28 AM

සියල්ලටම ප්‍රථම මංජු ශ්‍රී ට හා පිටබැද්දර ජයාට නිදහස් මාධ්‍යය වෙනුවෙන් ආචාරය පුදන්න ඕනේ සත්‍යය විනිවිද දකින්න හැකිකම ගැන. ඒ සමගම පින් දෙනවා දන්සැල කොළඹ 7 ට සීමා කරන්නේ නැතිව ගම්වල ඉඩම් බෙදන තත්වය දක්වා "දන්සැල්" සංකල්පය ප්‍රවර්ධනය කිරීම ගැන.(නදී)

:       0       0

අනුර ශාන්ත Wednesday, 20 August 2014 03:09 AM

අතිගරු ජනාදිපතිතුමනි අනුරාධපුර විජයපුර ගමෙත් ඔප්පු නැති විශාල පිරිසක් සිටිති. ඒ අයටත් ඔප්පු ලබා දෙන්නේ නම් කොච්චර අගේද. (නදී)

:       0       0

රත්නායක Wednesday, 20 August 2014 12:40 PM

මංජු ශ්‍රීට සහ පිටබැද්දර ජයාට මාත් එකඟ වෙනවා. රටේ ආර්ථිකය හැදුවා නම් හොඳයි තමයි (නි)

:       0       0

ධම්ම Tuesday, 19 August 2014 10:25 AM

ඉස්සර ස්වර්ණ භූමි කියා තිබුණේත් මේ වැඩසටහනේම කොටසක්ද? (නි)

:       0       0

සිල්වා Tuesday, 19 August 2014 11:19 AM

දුප්පත් අපිට මෙහෙම සළකන එක ගැන අපිට ගොඩක් සතුටුයි (නි)

:       0       0

සිල්වා Tuesday, 19 August 2014 11:21 AM

දෙන දෙවියෝ ගෙට ගෙනවිත් දෙනවා, අපිටත් දවසක හඳ පායනවා..... (නි)

:       0       0

මොහාන් Wednesday, 20 August 2014 06:43 AM

ඉස්සරත් මේවා සිද්ද උනා. ප්‍රදේශයේ දිසාපති තුමා කාව හරි නිලධාරියෙක් අතේ ගෙදරට යවනවා ඔප්පුව. අත්සනක් දාල හිමිකාරය එ්ක ගන්නවා. විශේෂයෙන් මහවැලි කලාපයේ සිද්ද උනේ වගා නිලධාරීන් අතින්. එම නිලධාරීන් ඔප්පුව කලිසමේ පස්ස පැත්තේ ගහගෙන බයික් එකේ මිදුලට ගිහින් නම කියල කතාකරල දෙනවා. මේ වගේ ලක්ෂ ගණන් වියදම් උනේ නැහැ. (නදී)

:       0       0

මොහාන් Wednesday, 20 August 2014 06:44 AM

අනුර ශාන්ත මහතාණෙනි, කල දුටු කල වල ඉහ ගන්න එපා. (නදී)

:       0       0

ජොනතන් Tuesday, 19 August 2014 11:55 AM

අපිටත් දවසක හඳ පායනවා... (නි)

:       0       0

එරංග Tuesday, 19 August 2014 12:09 PM

පින් සිදුවෙනවා! (නි)

:       0       0

අපොන්සු Wednesday, 20 August 2014 07:42 AM

කැරට් වගා කන්නය ආරම්භයි. (ස)

:       0       0

ලුම්බිණි Tuesday, 19 August 2014 12:59 PM

හාමුදුරු වරුන්ටත් ඔප්පු? පන්සල් වලට වෙන්න ඇති. (අ)

:       0       0

මංජූශ්‍රී Tuesday, 19 August 2014 01:24 PM

දෙන දෙයක් ලැබෙන දෙයක් ගන්න දෙයක් මේදවස් වල තමයි දිනුවට පස්සේ අපිට වැලේ වැල් නැතිවෙන්න මෙයාල අපිට ගේම දෙනවා දෙනවා නම් මේච්චර කල් මොනවා කලා ද ඔව්ව ඡන්ද ගුණ්ඩු මොලේ තියන මිනිස්සු ඕවට අහුවෙන්නේ නැහැ බත් පැකට් එකට අරක්කු ටිකට හුරෙදාන අය හා රටේ සල්ලි ගසාකන අය ඔවුව අගේයි කරයි රටේ අර්තිකය හැදුවා නම් ඕව ඔන වෙන්නේ නැහැ මිනිස්සුම මිලදී ගන්නවා ජපානේ පාරවල් පාලම් හැදීම හා වයසක හා අබදිත අයට දෙන විදියට උත්සව තිබ්බත් වෙන වැඩක් කරන්න වෙලාවක් නැතුව යනවා (අ)

:       0       0

නුවන් Tuesday, 19 August 2014 01:30 PM

ලාබෙට කැරට් ඇත! (අ)

:       0       0

සීල Tuesday, 19 August 2014 03:53 PM

මේ අයගේ ඉඩම් වෙන්නැති. (අ)

:       0       0

තිලිනක Wednesday, 20 August 2014 08:35 PM

ඔබට පින් ජනපතිතුමනි! (නි)

:       0       0

සීලා Tuesday, 19 August 2014 05:04 PM

සිල්වා, ඇයි එහෙම කියන්නේ? (නි)

:       0       0

මිගාර Tuesday, 19 August 2014 05:10 PM

ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට මේ රටේ ඉන්න හිටින්න ඉඩමක් ඕනෑ. ඒක පාලන තන්ත්‍රයේත් වගකීමක්. (නි)

:       0       0

සීල ද සිල්වා Wednesday, 20 August 2014 10:06 PM

සේකර, මෙයයි අපේ උරුමය. (නි)

:       0       0

රුවන් Tuesday, 19 August 2014 07:10 PM

මේක දුප්පත් ජනතාවට ලොකු සහනයක් (නි)

:       0       0

මංජුල Tuesday, 19 August 2014 07:17 PM

බොහොම හොඳ දෙයක් (නි)

:       0       0

රනි Wednesday, 20 August 2014 11:01 AM

ගුණ්ඩු ගුණ්ඩු. (අ)

:       0       0

රෙජි -සිඩ්නි Wednesday, 20 August 2014 12:36 AM

හැම පුරවැසියෙකුටම ජිවත්වීමට තමාගේ කියා බිම් අඟලක්වත් තියෙන්න ඕනෑ නේද?මෙවැනි සේවයන් අපි අගය කරන්න ඕනෑ.මෙහෙ ඉඩම් කවදාවත් ඔය විදියට අපිට ලැබිලා නැහැ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 20 August 2014 01:13 AM

අපේ රටේ දේශපාලකයෝ කවදාවත් මහජනතාවට කොන්ද කෙලින් තියාගන්න දෙන්නෙම නැහැ නේද ? මොකද කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න නම් රටේ ජනතාව ආර්ථික වසයෙන් සක්තිමත් කරන්න ඕන එහෙම කලොත් දේශපාලකයන්ට කොන්ද නොනමා කෙලින් හිටගන්න පුරුදුවෙනවා. එ්කට දේශපාලක්යෝ බයයි . එ් නිසා මේ වගේ දොළ පිදේනි දෙනවා. එතකොට ජනතාව හැමදාමත් දේශපාලකයෝ ගාව කොන්ද නවනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site