රුපියල් පන්දාහේ හොරනෝට්ටු 88 ක් සමඟ වවුනියාව මාමඩුව මහකච්චිකොඩියේ පුද්ගලයෙකු එප්පාවල දී අල්ලා පොලීසියට භාරදීමට රන් අබරණ හල් හිමියෙක් සමත් විය. රුපියල් දෙලක්ෂයක පමණ රන්බඩු මිලට ගත් ඔහු රුපියල් පන්දාහේ නෝට්ටු දුන් අවස්ථාවේ හැදුනුම්පත ඉල්ලූ විට ඔහු සගයා ද සමඟ යතුරු පැදියකින් පැන යාමට අසාර්ථක උත්සාහයක යෙදී ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පන්දාහත් හොරට ගහලා