2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පානදුර රෝහල ජය සමරයි
ප්‍රසාදිනී Friday, 18 December 2015 01:14 AM
සුබ පැතුම්! (නි)
පෙරේරා Friday, 18 December 2015 02:24 AM
තව තවත් දියුණු වේවා! සැමට බුදුසරණයි! (නි)
සේනක Friday, 18 December 2015 04:35 AM
විශිෂ්ටයි. උත්කෘෂ්ටයි. අති අනර්ඝයි මේ තත්වය දිගටම රැක ගනිමු. (බ)
දිනුක ධනන්ජය Thursday, 17 December 2015 01:51 PM
පානදුර රෝහල මේ තැනට ගෙන්න අපේ වෛද්‍ය අධිකාරි තුමා, ඇතුළු හැම දෙනාම ගොඩක් මහන්සි වුණා, ඒ මහන්සියේ ප්‍රතිපල ලැබුනා, ගොඩක් සතුටුයි මේ ගැන, ගොඩක් ආඩම්බරයි මම පානදුර රෝහලේ සේවකයෙක් වීමත්.(අ)
සමීර ප්‍රනාන්දු Friday, 18 December 2015 06:36 AM
සතුටු මොහොතක පසුගිය දේ නැවත කියාපාන්නට යන්නේ නැහැ .නමුත් මෙහි ඇතැම් සේවකයින්ගේ නොනිසි ක්‍රියාවන් පවා මේ රෝහල් පාලන අධිකාරියේ හොඳ මහතුන් නිසා දුරදිග නොගොස් සමනය වූ බව කියන්නට ඕනේ ! සුබ පැතුම් !(ම)