වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ ක‍්‍රීඩා කරන පානදුර රාජකීය විදුහල් පිල පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී බලපිටිය රේවත විදුහල ලකුණු 33 කින් පරාජය කරමින් පිට පිටම තෙවැනි ජය ලැබීමට සමත් විය.
පානදුර රාජකීය විදුහල ඕවර 38 කදී 154
(රවීන් ලක්‍ෂාන් 22, රුසිරු රවිසංඛ නොදැවී 78, ධනූෂ් ලක්මාල් 21/2, සහන් මධුවන්ත 21/2, සුරේෂ් කුමාර 38/2, නිවෝද්‍ය ජයකමල් 21/2)
රේවත විදුහල ඕවර 31 කදී 121
(ඒ. ෂෙහාන් 55, භාෂිත ලක්ෂාන් 27/5, හිමේෂ් රංගනාත් 15/2, ඉෂංක කුමාරසිරි 7/3)
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පානදුර රාජකීය විදුහලට පිට පිටම තෙවැනි ජය