මාධව නිමේෂ්ගේ (107) ශතකය නිසා වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ පළමු තරගයේදී (පැරබෝලා ක‍්‍රමයට අනුව) ශ්‍රී ලංකා වයස 17 න් පහළ සංචිතය නියෝජනය කරන රාජකීය විදුහල් පිලේ නායක මාධව නිමේෂ් පන්දු 116 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකු-ණු 107 ක් රැස් කිරීමට සමත් විය.
රාජකීය විදුහල ඕවර 46.3 කදී සියලූ දෙනා දැවී 202
(මාධව නිමේෂ් 107, හෂාන් විමුක්ති 55, ඒෂාන් රංගන 24/2, යෙෂාන් මධුසංඛ 40/2, සාවින්ද තිලක්‍ෂණ 39/3)
ශ්‍රී සුමංගල විදුහල ඕවර 28.1 කදී කඩුලූ 6 ට 140
(මාලින්ද ලක්‍ෂාන් 32, නිෂාද් රන්දික 63, විශ්ව යසස් 20, භාෂිත ලක්‍ෂාන් 29/4)
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පානදුර රාජකීයට ලකුණු 7 ක ජයක්
කාලිංග Monday, 03 June 2013 02:39 PM
සුභපැතුම්
වසන්ත Monday, 03 June 2013 02:50 PM
මේ මගේ පාසැල, පානදුර රාජකීයට ජය වේවා! (නි)
මයුර Monday, 03 June 2013 02:48 PM
දැන් සුමන්ගලේට අපි ළගටවත් එන්න බැහැ. (නි)