පානදුර රෝහලේ මිනී කාමරේ පිරී ඇති හෙයින් මළසිරුරු කළුබෝවිල රෝහලට හරවා යැවේ.
මේ රෝහලේ තෙකලා විදුලියෙන් ක්‍රියාත්මක වන අධි ශීතකරණයේ සිරුරු 10ක් තැන්පත් කළ හැකි වුවත් වසර ගණනක සිට ක්‍රියාත්මක කොවේ.
එකලා විදුලියෙන් ක්‍රියාත්මක වන ශීතකරණයේ නාදුනන මළ සිරුරු පහක් ඇතුළු තවත් සිරුරු කිහිපයක් ඇත.
එහි උපරිමය සිරුරු හයකි.
මේ රෝහල පාලනය වනුයේ පළාත් සභාවෙනි.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පානදුරේ මළොත් අමාරුවේ
මුතුකුඩ Thursday, 16 May 2013 10:05 PM
දයා අලහකෝන් ඉදලා ඉදලා ඔයා පැත්තක් ගියත් ඇත්තක් කිවුවා වාගෙයි ඉස්ලාමීය ජීවන ක්‍රමය තුල මෙය මුස්ලිම්වරුන් ප්‍රායෝගිකව අදටත් ඉටුකරනවා. (නි)
ශිරළ් Thursday, 16 May 2013 11:27 AM
මැරුනොත් දවසෙන් අවසන් කටයුතු කරන්නේ නැතුව මොනවට තියාගෙන ඉන්නවද මන්දා? (නි)
වරුණ Thursday, 16 May 2013 11:29 AM
ඉතින් තව නාඩගම් ටිකක් නටවමුද කොලොම්පුරේ ?එතකොට අසුපාඩු සම්පුර්ණ වේවි (නි)
සේරම් පැරිස් Thursday, 16 May 2013 04:38 PM
මම හිතන්නේ මැරෙන්න කලින් සිතා බලන එක හොඳයි වගේ. මැරෙන්නේ කොහේද කියලා. (ස)
දයා අලහකෝන් Thursday, 16 May 2013 02:11 PM
මැරුනයින් පසු එක තත්පරයක්වත් තියාගන්නවට මම නම් කැමති නැහැ. එතන ඉඳලම කුණුවෙනවා මිසක් වැඩක් වෙනවයැ. (ස)
මුතුකුඩ Thursday, 16 May 2013 02:35 PM
ජීවත්වෙලා ඉන්නවාට වඩා වැඩිකාලයක් මෝචරියේ ඉන්න වෙලා තියෙනවා. (නි)