රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පානදුර අනවසර කඩ කඩයි
ප්‍රනාන්දු Wednesday, 15 October 2014 09:20 AM
ඇත්ත වශයෙන්ම කළ යතු වැඩ, පෙට්ටි කඩ, අනවසර කඩ කරුණාකර මුළු ලංකාවෙන්ම තුරන් කළ යුතුයි.(හේ)
සිරිමල් Wednesday, 15 October 2014 09:21 AM
හොඳ වැඩක්.(හේ)
ගමගේ Wednesday, 15 October 2014 09:27 AM
දැන් මෙි අය ජිවත් වෙන්නේ කොහොමද?(හේ)
පුබුදු Wednesday, 15 October 2014 09:28 AM
හොඳ වැඩක්. මේ කඩ නිසා හරිම අවහිරයි. එත් හිටපු අයට වෙන තැනක් දෙන්නත් ඕන. ඔය කැඩෙන්නේ පොඩි මිනිසුන්ගේ කඩ.(හේ)
ධම්ම Wednesday, 15 October 2014 09:39 AM
මේ මිනිසුන්ට විකල්ප ස්ථානයක් සාදා නොදී ඉවත් කිරීම නම් හොඳ මදි.(හේ)
කසුන් Wednesday, 15 October 2014 10:06 AM
ඒ මිනිස්සු පවු තමයි. (හේ)
බමුණු Wednesday, 15 October 2014 10:24 AM
ඔය කඩ කඩා දමා නගරය පිරිසිදු කරන්න.(හේ)
ජීවන්ත Wednesday, 15 October 2014 10:47 AM
හොද වැඩක්. පාරට ඉඩ එන්වා. මාර්කට් එක ඇතුලේ මේ වෙළදුන්ට කඩ තියෙනවනේ ,තව එකක් ඔය අහල පහලින් ගලන කුණු කානු ටිකත් සුද්ද කරනවානම් හොදයි,ළගම තියෙන්න ඉස්කෝල දරුවන්ගේ සනීප ආරක්ෂාවට හොදයි ,පානදුර ලස්සන නගරයක් කරන්න පුළුවන් පිරිසිදු කරොත්.(හේ)
අසංග Wednesday, 15 October 2014 10:48 AM
හොදම වැඩක්. පාරේ යන්න බැහැ හරිම අවහිරයි.(හේ)
ලුම්බිණි Wednesday, 15 October 2014 10:50 AM
තමන්ට මේක සිදු වෙලා බලන්න ඕන. අද අප අතර ඉන්න වැඩි දෙනා තමන්ට පහසුවක් වෙනවා නම් අනිත් අයටත් හෙන ගැහුවත් කමක් නැහැ කියල හිතන අයයි. (හේ)
වසන්ත Wednesday, 15 October 2014 12:15 PM
මේ අසරණ මිනිසුන්ට තැනක් හදලා දීලා ඔය කඩ අයින් කරානම් නේද හොද?.(හේ)
චරිත් Wednesday, 15 October 2014 05:52 PM
දැන් ඒ මිනිස්සු ජීවත්වෙන්නේ කොහොමද? පවු කියලා හිතෙනවා මට (නි)
මං පානදුරේ කොල්ලෙක් Thursday, 16 October 2014 07:18 AM
මෙතන පව් කිය කිය කිඹුල් කඳුළු හලන කස්ටියට කියන්නේ. මේගොල්ලන්ට හොඳට කඩ හදල දීල තියෙන්නේ මුන් පාර වටේ ඉඳන් බිස්නස් කරාට. (අ)