IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පානදුරයට එස්.ටී.එෆ් ආරක්ෂාව

පානදුරේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්‍ය බලකාය කැඳවා ඇත.

ගින්න හටගත් නෝ ලිම්ට් ආයතනයේ පෙර දින සාදයක් පවත්වා ඇතැයි පොලීසියට තොරතුරු ලැබී ඇත.

 



අදහස් (0)

පානදුරයට එස්.ටී.එෆ් ආරක්ෂාව

ඉශාක් Sunday, 22 June 2014 12:48 PM

නැවත කිසිදු විපතක් වෙන්න දෙන්න එපා (දී)

:       0       0

ජයසේකර Saturday, 21 June 2014 11:32 AM

මේ රටේ අහිංසක සිංහල බෞද්ධ ජනතාවට අන්තවාදී ලේබලේ අලවන්නේ වෙන කව්රුත් නෙමේ අපේ ලොකු අයමයි. ඒ කව්රුත් පරීක්ෂණ කරණවද අලුත්ගමදි හාමුදුරුවන්ට පහරදෙන්න හේතුව?(නදී)

:       0       0

ප්‍රිශාන්ත පීරිස් Sunday, 22 June 2014 01:35 PM

මෝඩයින්ට කියල වැඩක් නැහැ මේවා. කියන්න කණගාටුයි. (නදී)

:       0       0

අප්පුහාමි Saturday, 21 June 2014 11:57 AM

මේ මැජික් දැකල අපිට දැන් ඉහල ගිය කිරිපිටි මිල ,පාන් පිටි මිල ,එළවලු මිල සේරම අමතකයි. (නදී)

:       0       0

නෝරා Saturday, 21 June 2014 12:22 PM

අපේ රටේ දැන් හැම දෙයක්ම මනින්නෙ ජාතිවාදී කෝණයෙන් බලල වගේ (නදී)

:       0       0

නලින Saturday, 21 June 2014 12:58 PM

මහා නාහිමියනි මව්ලවි තුමනි කාදිනල් තුමෙනි, එන්න පෙරට මිට වඩා හොද වෙලාවක් අයෙත් නොඑවී. මේක විසදන්න පුළුවන් ඔබලාට විතරයි. බඩ ගෝස්තරවාදී අන්ත වාදී උන්ට තවත් ඉඩ දෙන්න එපා.

:       0       0

ගොවිරාළ Saturday, 21 June 2014 09:59 PM

සමහරු අහනව එස්.ටී.එෆ්. ආරක්‍ෂාව දාන්නෙ ඇයි කියල​.මේකෙ අදහස් දාන අය දිහා බැලුවම බලධාරීන්ට එහෙම කරන්න සිදු වෙනව​.හේතු හොයා නොබල ආවේගවලට වහල් වෙලා මීට වඩා හානියක් කලොත් ඒකට වග කියන්න ඒ අදහස් දාපු අය එයි කියල හිතන්න අමාරුයි නේද​.?(දී)

:       0       0

සමිත Saturday, 21 June 2014 11:11 PM

ආරුමුගම්....කට...කට...(දී)

:       0       0

සාම Saturday, 21 June 2014 11:29 PM

සිංහල ශ්‍රී ලංකිකයිනි..බිස්නස් කරන හැටි ඉගෙනගෙන පුළු පුලුවන් හැටියට ජාතිය රට ගොඩ නගන්න බලපල්ලා..නැත්නම් අපේ දරුවන්ට අනුන්ගේ කුලී වැඩ කරලයි ජීවත් වෙන්න වෙන්නේ. (දී)

:       0       0

ලක්ෂපාන Saturday, 21 June 2014 02:13 PM

ප්‍රදීප් ඔයා හරි. මෝඩ අදහස් දමන අයත් නහුතෙට ඉන්නවනේ මේකේ ඉන්න මෝඩයන්ට තේරෙන්නේ නැ එයාලගේ මෝඩකමේ මහත.(අ)

:       0       0

චානක මධුසංඛ Saturday, 21 June 2014 02:36 PM

ප්‍රශ්ණයක් උනාම කැගහනවා ආමි එක පොලිසිය එන්න පරක්කු උනා කියලා .. ආමි එක පොලිසිය වේලාසන ආපුවම කැගහනවා මොකටද මේ ආරක්ශාව කියලා ... අනේ් මන්දා ලංකාවෙ ඉන්න මිනිස්සු කොච්චර මොඩද . (අ)

:       0       0

චතුර Saturday, 21 June 2014 03:16 PM

අනේ මන් දන්නේ නෑ මේක පල කරයි ද කියලා. මුලින් කිව්වා විදුලි කාන්දුවක් කියලා. ඊයේ රෑ සාදයකුත් තිබ්බලු, සිගරට් කොටෙකින් ඇවිලුනා කියලත් සැකයිලු. හරි එක මොකක්ද කියල හිතාගන්න බෑ. . මට නම් පිස්සු වගේ. (නදී)

:       0       0

සමන් Sunday, 22 June 2014 05:13 AM

නැහැ එයාම ගස් බැඳගෙන නේ (නදී)

:       0       0

සිරිසේන Saturday, 21 June 2014 03:39 PM

පහුගියදා සිද්ධියේදී පසු අපි කවුරුත් කල්පනාවෙන් වැඩකරන්න වෙනවා (දී)

:       0       0

අරුමුගම් Saturday, 21 June 2014 03:47 PM

අවරුදු 30 කුරිරු යුද්ධයෙන් බැට කාලත් තාම නම් සිංහලයා හැදුනේ නැති නැති පාටයි. (නදී)

:       0       0

සෝබන Saturday, 21 June 2014 03:52 PM

දැන් ඔය හදන තට්ටු 100-200 සංකීර්ණවල ගින්නක් ඇති උනහම වෙනදේ අපිට හිතාගන්න පුළුවන්. (දී)

:       0       0

අසේල Sunday, 22 June 2014 09:14 AM

මෙම ආයතයේ අයිතිකරු මොකද කියන්නේ (දී)

:       0       0

මෝරලා Saturday, 21 June 2014 10:00 AM

දැන් අමුතු දේවල් කියයි එහෙනම්, (අ)

:       0       0

විජේ Saturday, 21 June 2014 10:08 AM

අනේ ඉතින් විදුලි කාන්දුවක් නම් මොකටද එස්.ටී.එෆ් ආරක්ෂාව දාන්නේ. හොද ඉලෙක්ට්‍රිසියන් කෙනෙක් දාල විදුලි කාන්දුව නවත්වන්න පුළුවන්නේ.(නදී)

:       0       0

ඉසුරන්දි Saturday, 21 June 2014 10:17 AM

මුළු ලංකාවම දැන් එකම ගිනි ගොඩක්. (නදී)

:       0       0

කීර්ති Saturday, 21 June 2014 10:21 AM

ඇත්තටම විදුලි කාන්දුවක් නම් අැයි.එස්.ටී.එෆ් ආරක්ෂාව.(නදී)

:       0       0

අරුමුගම් Saturday, 21 June 2014 05:39 PM

දුර දිග බලන්නේ නැතුව මම කියපු කතාවට මට සමාවෙන්න. (අ)

:       0       0

සුමිත් Sunday, 22 June 2014 11:09 AM

කව්රු නමුත් අදහස් දාන්න කලින් හොදට හිතල බලන්න මෝඩ තාලෙට කතා කියන්න එපා. අපේ රට ,අපේ ජාතිය අපිම නසා ගන්න විදියට කතා කියන්න එපා (දී)

:       0       0

නුවන් Saturday, 21 June 2014 06:18 PM

සමහර අය ඉන්ෂුවරන්ස් ගන්නත් කඩ ගිනි තියනවා. මේකට හොදම අවස්ථාවක් තමා රටේ තියෙන තත්වය.(නදී)

:       0       0

ප්‍රදීප් Saturday, 21 June 2014 11:17 AM

මේකේ තියන ප්‍රතිචාර දකිනකොට හිතෙනවා ලංකාවේ කොච්චර මෝඩයෝ ඉන්නවද කියල (දී)

:       0       0

ප්‍රදීප් Saturday, 21 June 2014 11:17 AM

මේකේ තියන ප්‍රතිචාර දකිනකොට හිතෙනවා ලංකාවේ කොච්චර මෝඩයෝ ඉන්නවද කියල (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 417 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1026 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site