IMG-LOGO

පානදුරේ/කළුබෝවිල මළවුන්ට ඉඩ නෑ

කළුබෝවිල හා පානදුර රෝහල්හි මෘත ශරීරාගාර ශීතාගාර අබලන් වීම නිසා මළ සිරුරු සඳහා ඉඩකඩ සීමා වී ඇත.

කළුබෝවිල ශීතකරණ ලාච්චු 36කි. ඉන් 24ක් පිරී ඇත. 12කැඩී ගොසිනි. එයින් සිරුරු 12ක් අඳුනාගෙන නැත. තැන්පත් කර ඇත්තේ අට මාසයකට කලිනි. එම සිරුරු ඉවත් නොකිරීම බලවත් ප්‍රශ්නයක් බව රෝහල් අධ්‍යක්ෂ දොස්තර අසේල ගුණවර්ධන කියයි.

පානදුරේ මිය ගිය ජෝඩුවගේ හා දරුවාගේ සිරුරු හරවා යැවූයේ ඉඩ නැතිවීම නිසා යැයි ද ඔහු කියයි.

පානදුර රෝහලේ තෙකලා විදුලිය සම්බන්ධ ශීතකරණය වසර දෙකක සිට කැඩී තිබේ. අලුත්වැඩියාවට රුපියල් ලක්ෂ 11ක් ඉල්ලයි. එහෙත් අලුත් ශීතකරණයට මිල රුපියල් ලක්ෂ 17කි. එහි එකලා විදුලියෙන් ක්‍රියාත්මක ශීතකරණය දෙසතියකට පෙර කැඩී ගියේය. එය දැන් අලුත්වැඩියා කරන බව රෝහල් අධ්‍යක්ෂ දොස්තර පියල් සමරවීර පවසයි.



අදහස් (0)

පානදුරේ/කළුබෝවිල මළවුන්ට ඉඩ නෑ

මදුරංග Friday, 01 March 2013 08:52 PM

ඉන්දික, අගේ ඇති අදහසක්නේ. කට චුට්ටක් අරින්න මසුරමක් දාන්න. (නි)

:       0       0

පැතුම් Friday, 01 March 2013 08:58 PM

රානිටත් වෙන මොකක්හරි අසනීපයක් තියෙන හැඩයි මට පෙනෙන්නේ.... (නි)

:       0       0

හිල්මි Friday, 01 March 2013 10:06 PM

ඉන්දික නිවැරදියි (නි)

:       0       0

අජිත් Sunday, 03 March 2013 08:05 AM

මැරිච්ච මිනිස්සුන්ට අයිති කරුවන් නැතිනම් රෝහලෙනම මිහිදන් කරන්න (දී)

:       0       0

පිටිගල Friday, 01 March 2013 10:49 PM

එච්.ඒ.ලාල් (H.A. Lal) කියලා නම ගහපු කෙනෙක් ඉන්නවා නම් වහාම මෘත දේහයෙන් නම ගළවන්න. හලාල් කියලා වැරදිලා උස්සගෙන යයි. (නි)

:       0       0

හේරත් Saturday, 02 March 2013 02:33 PM

පිටිගල මිලානෝගේ අදහසත් නරකම නැහැ නේද?(නදී)

:       0       0

රානි Friday, 01 March 2013 04:20 PM

කෝ සේනාව (ස)

:       0       0

කුරුවිට Saturday, 02 March 2013 02:48 PM

පුස් රාණි සේනාවම එන්න ඕනද එක්කෙනෙකුට බැරිවෙයිද (ස)

:       0       0

මිලානෝ Friday, 01 March 2013 04:29 PM

ළඟපාත කඩේකින් අධිශීතකරණයක ඉඩක් වත් කුලියට ගන්න කරන කුමන්ත්‍රණයක්වත්ද ? (ස)

:       0       0

ඉන්දික Friday, 01 March 2013 04:34 PM

රානි , රෑට නාලා එහෙම ඉන්න, සේනාව ගෙදරට ඒවි..!! (ස)

:       0       0

රොෂාන් Friday, 01 March 2013 05:50 PM

මැරිලාවත් ඉන්න බැහැනේද (දී)

:       0       0

දුශාන් Friday, 01 March 2013 06:53 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

වරුණ Saturday, 02 March 2013 08:15 AM

තාවකාලික විසදුමක් වශයෙන් වරායේ ශීතාගාරයවත් අපි භාවිතා කරමු. (නි)

:       0       0

වෙනුර Saturday, 02 March 2013 08:17 AM

රාණි නිකන් නසරාණි වගේ සේනාව සොයන්නේ ඒකටත් වැරදි සේනාවද ? (ස)

:       0       0

අජිත් Saturday, 02 March 2013 10:27 AM

පිටිගල, කොහෙන්ද අනේ ඔයාට ඔය අදහස් එන්නේ, රාණිටත් සෙන භීසනේ හැදිලා වගේ, බලන්නකෝ ගොඩ වෙදකමක් වත් කරලා සනීප කරන්න පුළුවන්ද කියලා (ස)

:       0       0

රුහුණු Friday, 01 March 2013 08:45 PM

ඉන්දික ඔබ හරි. දැන් මිනිස්සුන්ට මොනවා වුණත් ඕනෑ සේනාව. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 31 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 623 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 341 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site