පයාගල නාගහදූවේදී රිවෝල්වරයක් හා උණ්ඩ දෙකක් සමඟ පින්තාරුකරුවකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔහු එම අවිය රුපියල් 34,000 කට මිලදී ගත් බවද පවසා ඇත.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පින්තාරුකරු රිවෝල්වරයක් අරන්
චන්ද්‍ර වීරසිංහ Monday, 15 September 2014 01:23 AM
ලංකාවේ සිදුවන හොරමැරකම් හා මිනීමැරුම් අනුව ඇමරිකාවේ කව් බෝයිලට වගේ පිස්තෝල පැළඳ බැහැර යාමට නීතියක් ලංකාවේ සම්මත කරගත්තොත් හොඳ නැද්ද? (නි)
ඉසුරන්දි Sunday, 14 September 2014 07:46 AM
කාටහරි වින කටින්න වෙන්න ඇති. නැත්තම් මොකටද ගිනි අවියක්. (නදී)
ධම්ම Sunday, 14 September 2014 10:14 AM
හිටපු ජන නායකයකුගේ කියමනක් මතක් උනා."තම තමන්ගේ ආරක්ෂාව තම තමන් බලාගත යුතුය" (නදී)
රොකී Sunday, 14 September 2014 02:56 PM
ස්ප්‍රේ ගන් කියලා පින්තාරුකාරයෝ පාවිච්චි කරන උපකරණයකුත් තියනවා නේද? හැබැයි ඒකෙන් නම් වෙඩි තියන්න බැහැ! (නි)