පිළියන්දල දොළේ කනත්තේ සොහොනක් ළඟ පින්තාරුකරුවකු (52) මැරී සිටි බව එහි මුරකරු කියයි.
කනත්තට හුරු පුරුදු පුද්ගලයකු වන මොහු නිඳා ගැනීමට වෙනදාත් ආ බව මුරකරු පවසයි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පින්තාරුකරු කනත්තෙදීම මැරේ
ධම්ම Wednesday, 09 April 2014 03:20 PM
උපදිනකොට අම්මා ළඟ හිටියා. අම්මා නැති දාට කවුරු හිටියත් මොකෝ. කොහේ මරුනාම මොකෝ.(නදී)
ශාන්ති Wednesday, 09 April 2014 11:10 AM
කාත් කවුරුවත් නැති අසරණයෙක් වෙන්ඩ ඇති. (ස)
රෝහණ Wednesday, 09 April 2014 11:12 AM
හොල්මනක්වත් කරපු වැඩක්ද? (ස)
තුෂාරිකා Wednesday, 09 April 2014 11:13 AM
පව් අනේ.කාටවත් කරදරයක් නැතුවම කනත්තටම ඇවිත් ජීවිතේ අවසාන වෙලා. (ස)
නිලන්ති Wednesday, 09 April 2014 11:15 AM
රෝහණ, මේ වගේ වෙලාවකදි වත් විහිලු නොකර ඉන්න බලන්න. පව් අසරණ මනුස්සයෙක් වෙන්න ඇති. (ස)
මොහාන් Wednesday, 09 April 2014 11:45 AM
පව් අසරණ මනුස්සයා...! (ස)
මීනා Wednesday, 09 April 2014 11:47 AM
කාටවත් කරදරයක් නැතිව අවසන් ගමන ගියා. (ස)
රුවන් Wednesday, 09 April 2014 11:56 AM
නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. (ස)
ජයවර්ධන Wednesday, 09 April 2014 12:15 PM
මේ මනුස්සයා හැමදාම ඇවිත් තමන්ගෙ තැන බලලා යන්න. ඒත් මෙදා පාර යන්න හිතිලා නෑ වගේ. නිවන්සුව ප්‍රාර්ථනා කරනවා. (ස)
ලලිත්-එස් එල් Wednesday, 09 April 2014 12:47 PM
මරණයේ අරුත දැනගෙනම කටයුතු කළ කෙනෙක් ද ?? (ස)
පහන් Wednesday, 09 April 2014 01:33 PM
සුව යහනක වැතිර රජෙකුට යන නින්ද පරදයි සිඟන්නෙක් බිම වැතිරීමෙන්ද. (ස)
හසිත Wednesday, 09 April 2014 02:00 PM
ඔහුට නිවන් සුව පතමු (දිල්)
චමී Wednesday, 09 April 2014 02:05 PM
කාටවත් කරදරයක් නොකර අවසන් ගමන් ගිය අසරණ මනුස්සයෙක්.මිය ගියේ කොහොමද කියලා සොයා බලන එක වැදගත්.නිවන් සුව පතමි.(දිල්)
පිටබැද්දර ජයා Wednesday, 09 April 2014 02:06 PM
කෝකටත් හොයල බලන එක නම් හොඳයි ! හැමදාම එනවනම් කාල බීල ගොරියක්වත් ගියද කවුද දන්නේ ?(දිල්)
කසුන් Wednesday, 09 April 2014 02:27 PM
මේ මරණයට හේතුව සොයා බැලීම වටි. නිවන්සුව පතමි. (ස)
නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 09 April 2014 02:57 PM
කාටවත් කරදරයක් නැතිව යායුතු ගමන ගිහින් අවශ්‍ය තැනට ඇවිත්. නිවන් සුව ප්‍රාර්ථනා කරමි.(නදී)