‘පන්ජාබ්‘ අන්තර්ජාතික බේස්බෝල් තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය. පාකිස්තානයේදී පැවැති මෙම තරගාවලියේ අවසන් මහ තරගයේදී සත්කාරක පාකිස්තානය විසින් ශූරතාව දිනා ගන්නා ලදී. අවසන් තරගයේදී ලකුණු 12/2 කින් ශ්‍රී ලංකා පිල පරාජය විය.
ශ්‍රී ලංකා පිල තරගාවලියේදී ඇෆ්ගනිස්තානය සහ නේපාලය පරදවා අවසන් තරගයට සුදුසුකම් ලැබීය. අනුශූරතාව හිමිකර ගත් ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස ශාලිත මධුෂංක පෙරේරා කටයුතු කළේය.
2025 දෙසැම්බර් මස 16
23
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පන්ජාබ් අන්තර්ජාතික බේස්බෝල් තරගාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට