IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පැනගිය හිරකරුවෝ ඇල්ලෙති

ගාල්ල බන්ධනාගාරයෙන් පැන ගිය සිරකරුවන් දෙදෙනකු කළුවැල්ලේ දී අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර නිලධාරීන් කියයි. බන්ධනාගාර කුණු නගර සභා ට්‍රැක්ටරයට පැටවීමට ගොස් මොවුන් පැන ගිය බව දැනගන්නට ඇත. හිරකරුවන් සොයා කළ වැටලීමේ ඡායාරූප මහපාරේදී ගනිද්දී බන්ධනාගාර සේවකයන් ඊට බැණ වැදුණේය.



අදහස් (0)

පැනගිය හිරකරුවෝ ඇල්ලෙති

රූපවතී Friday, 04 July 2014 01:09 PM

මාධ්‍යකරුවකු යම්කිසි ස්ථානයකට යනවිට ..අපේ රජයේ නිලධාරීන් සිතන්නේ ..මේ කැමරාවකුත් අරන් රෙකෝර්ඩ් එකකුත් අරන් එන්නේ.. එයාලගේ දේපල මුදල් ටික සුරාගෙන යන්න එනවා කියල හෝ ඒ සිද්ධියට අදාළ කෙනාගේ රැකියාව නැති කරන්න එනවා වගේ, එ්ත් අපේ රටේ ඉන්න කිරි බොන දරුවාගේ සිට ..මහල්ලා දක්වාත් ..අපිටයැයි උරුම මේ දෙරණේ ඇති, වැලි කැටේට පවා එතුල ඇති ප්‍රාණය ඇති නැති සෑම ජීවියෙකුටම මෙන් ඇසට පෙනෙන නොපෙනෙන .. අපේ සෑම උරුමයක් වෙනුවෙන්ම .. අපිට හඬ නගා කියන්න ..මහජනයා වෙනුවෙන් ඉදිරිපත් වෙලා සිටින මේ මාධ්‍යයේ හරය සහ බලය ඔවුන් නොදනීද? නැත ඔවුන් හොදට දනී ..ඒ නිසයි ඔවුන් මාධ්‍යයට තර්ජනය කර මෙල්ල කරන්න හදන්නේ ..තමන්ගේ වැරදි ලෝකයාට දන්වනවාට ...?රටට ජාතියට හෙන ගැහුවත් කම් නැත.මගේ මල්ල පිරුනොත් මට ඇත. ..? යනුවෙන් සිතන ජාතියක් සිටිනා තුරා ..අපිට සෙතක් නොවනු ඇත. (ස)

:       0       0

ලුම්බිණි Friday, 04 July 2014 10:33 AM

බන්ධනාගාරය නොව ඕනෑම කෙනෙක් හේතු රහිතව මාධ්‍යයට ඔරවන්න ගියොත් වෙන්නේ වළිගය පාගා ගන්න තමයි. (ස)

:       0       0

සෑම් Friday, 04 July 2014 10:56 AM

මාධ්‍ය කරුවන්ගේ රාජකාරිය මොකක්ද කියලා බොහෝ නිලධාරීන් සහ මහජනතාව දන්නේ නැහැ. ඒක ඔවුන්ගේ නොදැනුවත්කම සහ මෝඩකම යන දෙකේම එකතුවක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site