IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පනාගොඩ පාළු ගෙයක සිසු ඝාතනයක්

පනාගොඩ කපුරුගොඩ පාරේ නිවසක 10 හැවිරිදි දරුවකු කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි.

ඔහු පනාගොඩ පරාක්‍රම විදුහලේ 4 වැනි වසරේ සිසුවකු බවද ගල් වැඩපොළක සේවකයකු ඝාතනයේ තොරතුරු දනිතියිද පොලිසිය කියයි.

මෙම සිසුවා අද උදේ 10.30 ට පමණ ගෙදර නොසිටි බවත් ඉන්පසු ඔහු සොයන්නට පටන්ගත් බවත් පොලිසිය කියයි.

ළමයා ඔහුගේ නිවසට මීටර 500 ක් පමණ ඈතින් පිහිටි පාළු ගෙදරක මරා දමා තිබිණැයිද ගල් වැඩපොලේ සේවකයාද එහි ලැගුම් ගෙන සිටි බවට තොරතුරු ඇතැයිද පොලිසිය පවසයි.

සිද්ධියෙන් පසු ඔහු සොයාගන්නට නැතැයි පොලිසිය කියයි.

පරීක්ෂණ කටයුතු සඳහා ගල්කිස්ස පොලිසියේ නිල සුනඛ එට්කා ගෙන ඒමටද නියමිතය.

ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ

PANA-01-LAR-0925-2

PANA-01-LAR-0925-3

PANA-01-LAR-0925-4

ඡායාරූප කේ.බුද්ධික කුමාරසිරි

PANA-01-LAR-0925-5

PANA-01-LAR-0925-6 PANA-01-LAR-0925-7



අදහස් (0)

පනාගොඩ පාළු ගෙයක සිසු ඝාතනයක්

පිවිතුරු යහපාල Saturday, 26 September 2015 04:24 AM

ඇත්තද මහින්ද මහත්තයාගේ කලේ ඔව්ව වුණේ නැද්ද ? අනේ නිකන් කට තිබ්බ පලියට කෑ නොගහ ඉන්න (අ)

:       0       0

සංකල්ප Friday, 25 September 2015 09:18 AM

අනේ මේවා මහම මහා අපරාධ..! එහෙමනම් මේ දරුවාව වඩාත් හොඳින් පරිස්සම් කරන්න තිබුණානේ.(අ)

:       0       0

සම්පත් Friday, 25 September 2015 10:22 AM

අපේ සමාජයට මොකද මේ වෙලා තියෙන්නේ (ම)

:       0       0

පිවිතුරු යහපාල Friday, 25 September 2015 12:36 PM

මුකුත් වෙලා නැහැ සම්පත් මහත්තයෝ..8 වෙනිදා මහින්ද මහත්තයව එලව ගත්තට පස්සේ මහින්ද මහත්තයාගේ කාලේ නොතිබිච්ච සියල්ල ලැබිල දැන් පාලකයෝ පාලිතයෝ සියල්ල හතර පෝයට සිල් ගන්න බෝ පැල වෙලා..දැන් බැලුවම දැනුත් එහෙමනේ..ඒ වුනාට දැන් කවුරුත් පාලකයින්ට බනින්නේ නැහැනේ..යහපාලානේ වෙනස.. (අ)

:       0       0

පිවිතුරු යහපාල Friday, 25 September 2015 02:18 PM

මුකුත් වෙලා නැහැ සම්පත් මහත්තයෝ..8 වෙනිදා මහින්ද මහත්තයව එලව ගත්තට පස්සේ මහින්ද මහත්තයාගේ කාලේ නොතිබිච්ච සියල්ල ලැබිල දැන් පාලකයෝ පාලිතයෝ සියල්ල හතර පෝයට සිල් ගන්න බෝ පැල වෙලා.අපිට මතකයි මේ තීරුවේ ඒ දවස්වල වෙන ඕනෑම දෙකට මහින්ද මහත්තයව කට්ටිය පතුරු ගැහුවා..අපිත් හිතන් හිටියේ ඒ කාලේ සියල්ල වුනේ පාලනේ වරදින් කියල.දැන් බැලුවම දැනුත් එහෙමනේ..ඒ වුණාට දැන් කවුරුත් පාලකයින්ට බනින්නේ නැහැනේ. යහපාලානේ වෙනස. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site