පනාගොඩ ගල්වැඩපලක සේවකයෙකු වූ ඒබ්‍රහම් පෙරේරා (50) හෝමාගම මහේස්ත්‍රාත් වයි.ආර්.පී නෙළුම්දෙණිය මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය.
ගල්වැඩපල අසල සිටි දස හැවිරිදි පාසැල් සිසුවෙකු කුරිරු ලෙස කපාකොටා මරා දැමීයැයි පොලිසිය ඔහුව සැකකරයි.
අනතුරකින් තුවාල ලබාසිටින ඔහු රිමාන්ඩ් කිරීමට හෝමාගම රෝහලට ගියේය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පනාගොඩ ගල්වලේ මිනිහා රිමාන්ඩ්
ගයාන් Monday, 28 September 2015 03:50 AM
මුන්ව එල්ලා මරන්න ඕන අනිවාර්යයෙන්ම (බ)
චතුරි Monday, 28 September 2015 05:08 AM
මේ අයට කුමන දඩුවමක් දිය යුතුද කියා හිතා ගන්නවත් බෑ.(හේ)
අසේල Monday, 28 September 2015 05:08 AM
ජනක මටත් කියන්න තියෙන්නේ මේවගේ තිරිසන්නු ඉන්න සමාජයක ඉපදීම අපි කර ඇති මහා පාපයක් (හේ)
පද්මිණී Sunday, 27 September 2015 11:17 AM
මම නම් දැන් ශ්‍රී ලංකා ප්‍රවෘත්ති බලන්නේ හරිම පිළිකුලෙන්. මගේ දරුවෝ එනකොට මම චැනල් එක මාරු කරනවා. (නි)
කවින්ද Sunday, 27 September 2015 12:23 PM
උපරිම දඬුව්ම දෙන්න (නි)
කුමාර Monday, 28 September 2015 02:55 AM
මේ වගේ තිරිසන්නු මේ ලෝකයට බරක් (නි)
ජනක Monday, 28 September 2015 03:20 AM
මෙවන් තිරිසනුන් වැනි මිනිසුන් සිටිනා සමාජයක නැවත නොඉපදේවා කියා ප්‍රාර්ථනා කරමි. (නි)