IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පෑනක් වැගේ ගිනි අවියක් එක්ක අයෙක් මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පෑනක හැඩයකින් යුතු විදේශීය නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ ගිනි අවියක් ළඟ තබාගෙන සිටි බව කියන පුද්ගලයකු සහ එම ගිනි අවියේ අයිතිකරුද පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ගම්පහ යක්කල ප්‍රදේශයේ නිවසක් සෝදිසි කර අද (2)සවස සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම ගිනි අවිය 9 එම්. එම්. වර්ගයේ ජීව උණ්ඩ යෙදිය හැකි ආකාරයට නිෂ්පාදනය කර ඇති එකත් යැයි යැයිද පොලිස් විශේෂ කාර්ය බළකායේ උසස්පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ විශේෂ උපදෙස් මතවැටලීමක් සිදුකර මෙම ගිනි අවිය සමගසැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජගිරිය කඳවුරේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.

 



අදහස් (1)

පෑනක් වැගේ ගිනි අවියක් එක්ක අයෙක් මාට්ටු

swene Saturday, 02 December 2023 08:46 PM

උතුරු ප්‍රදේශවලදී හමුවුනේ නම් ඩයස් පෝරා කියලා කියන්න තිබුණා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site