IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පොද වැස්සෙන් බණ්ඩාරවෙල නිවාසවල ටයිල් පුපුරයි

(විනීතා එම් ගමගේ)

බණ්ඩාරවෙලට මිලි මීටර් හයක පොද වැස්සක් වැටීමත් සමගම නිවාසවල ටයිල් පුපුරායාම් 50 ක් පමණ වාර්තා වී ඇතැයි ස්වේච්ඡා සංවිධාන පවසයි.

දික්අරාව, කිණිගම, වලස්බැද්ද, අප්පුහාමි මාවත ආසන්න ප්‍රදේශවල මෙම පිපිරීම් වාර්තා වී ඇත.
 
අද (03) දහවල් 12 පමණ වනවිට පිපිරීම් ඇරඹුණු බවත් බලා සිටියදී පොළව පුපුරා යාම් සිදුවන බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා  පවසයි.
 
මෙම නිවාසවලින් බොහොමයක් ඉවත් කළ යුතු නිවාස ලෙස සළකුණු කර ඇතත් නිවැසියන්ට විකල්ප නොවීම නිසා බොහෝ දෙනකු තවමත් එම නිවාසවල රැඳී සිටින බව ද තෙන්නකෝන්  මහතා කීය.  

 



අදහස් (5)

පොද වැස්සෙන් බණ්ඩාරවෙල නිවාසවල ටයිල් පුපුරයි

senaka Sunday, 03 September 2017 09:21 AM

මේවා කරපු දේශපාලකයන්ගේ පරම්පරා සීයකටම හෙන හතම වදියි මෙහෙම කළාට....

:       5       194

PITIGALA MILANO Sunday, 03 September 2017 01:59 PM

මේ ලස්සන ප්‍රදේශයට සහ එහි මිනිසුන්ට මෙවන් විපතක් කල ආත්මාර්ථකාමී පාලකයන් සසර වසනතුරු හම්බන්තොටට ආසන්නයේම උපදීවා....

:       1       234

chandanaMonday, 04 September 2017 04:07 AM

කාලයක් පිරටවල වැඩ කරද්දී ඔයවගේ ඔලුව අප්සෙට් යනවා, ගණන් ගන්න එපා "පිටිගල මිලානෝ"

:       0       0

sachith Monday, 04 September 2017 03:02 AM

රට පාලනයට හොද අධ්‍යාපනයක්, විනයක් තියෙන පුද්ගලයෝ යවන්න ඕනි කියන එකට හොදම උදාහරණයක් මේක.

:       0       24

roshan Monday, 04 September 2017 08:02 AM

පක්ෂ වලට බෙදිලා ඉන්න රටක ජනතාවට මෙහෙම වෙලා මදි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 17 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1554 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site