පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මා මහතා ඇතුලු දුත පිරිසක් අද පස් දින නිල සංචාරයක් සදහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.
පොදුරාජ්‍ය මණ්ඩලයේ වත්මන් ක‍්‍රියාකාරීත්වය පිළිබද තොරතුරු පිළිබද එහි සභාපති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කිරීම මෙම සංචාරයේ අරමුණයි.
ඔහු සිය සංචාරය තුලදී විදේශ අමාත්‍යවරයා, කථානායකවරයා හා දේශපාලන පක්ෂ නියෝජිතයින්ද මුණ ගැසීමට සැලසුම් කර ඇති අතර උතුරේ සංචාරයක නිරත වීමටද නියමිත බව වාර්ථා වෙයි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොදු රද මඩුළු ලේකම් පස් දින චාරිකාවකට එයි
ඉසුරන්දි Saturday, 25 October 2014 11:08 AM
මේ ඔක්කොටොම ලොකු අමාරුවක් තියෙන්නේ උතුර ගැන.ඇයි දෙයියනේ රටේ තව පළාත් නැතුවටද මේකෙම ඇගිල්ල ගහන්නේ.(අ)