IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පොදු ප්‍රවාහනයට ‘විද්‍යුත් සංචරණය’ හදුන්වා දෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය සඳහා ‘විද්‍යුත් සංචරණ’ සංකල්පය හඳුන්වා දීමේ ජාතික උපදේශන සමුළුව කොළඹ ගලදාරී හෝටල් පරිශ්‍රයේදී අද (26) පැවැත්විණි.

එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන ආර්ථික හා සමාජ කොමිසම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සමඟ එක්ව සංවිධානය කළ මෙම සමුළුව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වීය.

ශ්‍රී ලංකාව තුළ සහ ලොව පුරා පවතින ආර්ථික තත්වය හමුවේ පොසිල ඉන්ධන වෙනුවට විකල්ප බලශක්ති ප්‍රභවයක් ලෙස විදුලියට පරිවර්තනය වීම ශීඝ්‍රයෙන් සිදු වෙමින් පවතින බව කී අමාත්‍යවරයා එවැනි වාතාවරණයක් යටතේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විද්‍යුත් සංචරණ ප්‍රතිපත්ති රාමුවක් සැකසීම සඳහා සහාය ලබාදීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයේ ස්තුතියි පිරිනමන බව ද සඳහන් කළේය. 



අදහස් (2)

පොදු ප්‍රවාහනයට ‘විද්‍යුත් සංචරණය’ හදුන්වා දෙයි

ගමේ එකාලා Wednesday, 26 July 2023 06:34 PM

ආර්තික ඔස්තාර් පහුගිය කාලේ කොයිතරම් දේවල් කිව්වද? රු. 2500 කින් මාසයක් ජීවත් වෙන්ඩ පුලුවන් කියලා කිව්වෙත් මෙයාමනේ ?

:       0       6

de silva Wednesday, 26 July 2023 07:34 PM

මගී ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථවල ටැක්සි මීටර සවිකර, නියමිත ටැක්සි ගාස්තුවක් අයකර මගීන්ගෙන් ගසාකන එක නතරකරන්න බැරි ආණ්ඩුව මේ බැරිවැඩ ගැන කතා කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 449 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1038 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site