IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


පොදු පෙරමුණේ ආධාරකරුවන් රැගෙන ආ බස් රථවලට ප්‍රහාරයක්

(ශාන්ත ප්‍රදීප් කුලරත්න)

මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීම සඳහා අද කොළඹට ආධාරකරුවන් රැගෙන ආ බස් රථ කීපයකට කොළඹ ස්ථාන කීපයකදී ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වෙයි.

මහරගම ආපසු යමින් සිටි පිරිසකට පහරදී ඇති අතර කොළඹ ටවුම් හෝල් ආසන්නයේ නවතා තිබූ බස් රථ දෙකකට පහරදී ඇත.

ඇතැම් ප්‍රදේශවල පොදුජන පෙරමුණේ ආධාරකරුවන්ගේ නිවෙස්වලට ප්‍රහාරයක් එල්ල වී ඇත.



අදහස් (3)

පොදු පෙරමුණේ ආධාරකරුවන් රැගෙන ආ බස් රථවලට ප්‍රහාරයක්

sharm warn Monday, 09 May 2022 03:23 PM

පව් කළා නම් අපායේ පලයල්ලා..!

:       5       40

janahitha UAE Monday, 09 May 2022 04:49 PM

අපායේ පලයල්ලා..!

:       1       6

Sarathkuru Monday, 09 May 2022 05:23 PM

පව්, මේ අයට නෙමෙයි ගහන්න ඕනේ.. මහ එවුන්ට...!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 153 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 639 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1042 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site