IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පෝදා ‘පිංකම’ කරගන්න බැරිවේ

කන්තලේ වාන් ඇළ දී  ඇසළ පෝදා ගවයකු  රැගෙන කැළෑ පාරකින් යමින් සිටි  සිවිල් ආරක්ෂක බළකායේ තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මොවුන් මෙම ගවයා මස් කඩ කරුවකුට විකීණීම සදහා රැගෙන ගියේ දැයි සොයන බව පොලීසිය පවසයි.



අදහස් (0)

පෝදා ‘පිංකම’ කරගන්න බැරිවේ

ලුම්බිණි Tuesday, 23 July 2013 11:59 AM

හමුදා පුහුණුව ලබපු අයට වැරදි නොකර ඉන්නම බැහැ වගෙයි. (නි)

:       0       0

අසිත Tuesday, 23 July 2013 12:18 PM

හමුදාවට ජනතාවගේ ඇති ආදරය දැන් අඩු වේගන යනවා. අපරාද කරන බොහෝ අය හිටපු හෝ වර්තමාන හමුදා බටයෝ. (නි)

:       0       0

පිටිගල Tuesday, 23 July 2013 06:48 PM

මේගොල්ලෝ මේ හරකාව ආරක්ෂිත තැනකට අරන් යද්දී පොලිසිය අත්අඩංගුවට අරන් වෙන්න බැරිද? මේ සිවිල් ආරක්ෂකයෝ නේද? අනික පෝය දවසේ. කැලෑ පාරකින් ගෙනියන්න ඇත්තේ වැඩි ආරක්ෂාවට වෙන්න ඇති. (නි)

:       0       0

ශාෆික් Tuesday, 23 July 2013 01:16 PM

කොහොමද ඉතින් මස් කඩ වැහෙන්නේ? (නි)

:       0       0

රිෂාර්ඩ් Tuesday, 23 July 2013 06:58 PM

මට පේන විදිහට මේ සතාව හොරෙන් කන්න හදලා වගේ. පවක් නම් නැහැ. හැබැයි නීතිවිරෝධීයි. (නි)

:       0       0

අසාද් Tuesday, 23 July 2013 01:21 PM

මේ වගේ අය රනවිරුවන්ටත් අපහාසයක්.(නදී)

:       0       0

පද්මිණි Tuesday, 23 July 2013 07:18 PM

රිෂාර්ඩ්, නීති විරෝධීයි කියන්නේත් පව් කියන දේම තමා. (නි)

:       0       0

කඩවත හේමසාර හිමි Tuesday, 23 July 2013 01:29 PM

නියම පිංකම.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 23 July 2013 03:06 PM

කරපු පවු වලට ගෙවන වන්දි මදි වෙලාද මන්ද මේ මිනිස්සු මේ තරම් පවු පුරෝගන්නේ ? කවදා මේ සසරෙන් ගොඩ වෙන්නද මන්දා (දී)

:       0       0

විජේසිංහ Tuesday, 23 July 2013 04:18 PM

හැබයි කොමෙන්ට් දාන සමහර වීරයෝ කියන්නේ හරක් මරන්නේ මුස්ලිම් අය විතරයි කියල. ඉරිදා පත්තරේක තිබ්බ අභය දානය දෙන ගවයොත් හොර පාරේ මස් කඩේට යනවලු. අන්තිමට මෝඩ උනේ සල්ලි එකතු කරපු අපි. (දී)

:       0       0

ටිකිරි Tuesday, 23 July 2013 11:37 PM

සුනාමියෙන් අසරණ වුන මිනිසුන්ට නොමිලේ දුන්න බත් පතේ ස් නැහැ කියලා විසි කරපු ජාතියේ මිනිස්සු මේ රටේ ඉන්නේ (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 23 July 2013 11:38 PM

සිවිල් ආරක්ෂක බළකායේ හෝ මොන බලකායේ වුනත් කමක් නැහැ, මතක් හිටින පාඩමක් ඉගැන්නුවා නම් ඔය වගේ වැඩ කරන එකක් නැහැ. (නි)

:       0       0

වරුණ Tuesday, 23 July 2013 11:24 AM

ඒගමන හරක් හොරකමට බැහැලා වගේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site