IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පෝදා ගෑනු කසිප්පු පෙරළා

මූන්දලම කසිප්පු වැටලීමට ගිය පොලිස් කණ්ඩායමේ උප පරීක්ෂකවරයකුගේ අතක් සපා කා කොස්තාපල්වරයකුට පහරදුන් බව කියන ගැහුණුන් දෙදෙනෙක් සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 

 



අදහස් (0)

පෝදා ගෑනු කසිප්පු පෙරළා

කුමාරි Wednesday, 08 October 2014 11:48 AM

පෝය දවසේ සංසාරෙන් එතෙර වෙන්නම පින් කරන් වගෙයි. (නදී)

:       0       0

සුගුනවති Wednesday, 08 October 2014 11:39 PM

ඔන්න ගැහැණු ....! හැබැයි එයාලා හොඳ අය නම් වෙන්න බැහැ (නි)

:       0       0

දයාල්-ලන්ඩන් Thursday, 09 October 2014 08:33 AM

මංජු, මම කිව්වේ යථාර්තය. මට ඕනෙනම් විස්කි,බ්‍රැන්ඩි,ජින්,වොඩ්කා වුණත් බොන්න පුළුවන් ,නමුත් මම කරන රැකියාවේ හැටියට මත්පැන් සියයට සියයක් තහනම්. (අ)

:       0       0

ධනංජය Thursday, 09 October 2014 01:47 AM

දැන් බලමු පොලිසියේ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් එන්.ජී.ඕ කීයක් ඉදිරිපත් වෙයිද කියලා (නදී)

:       0       0

වසන්ත Thursday, 09 October 2014 01:55 AM

රටේ කසිප්පු, කුඩු ගණිකා ජාවාරම් වැහැ වැහැලා. දේශපාලුවන් එතනෝල් කුඩු ජාවාරමේ. ඉතින් මෙරට දැන් ඇමරිකාවේ ලාස් වේගාස් නගරය වගේ නීතිය බල්ලට ගිය රටක් (නදී)

:       0       0

කසුන් Wednesday, 08 October 2014 01:58 PM

අනේ ඇත්තට, මෙහෙමත් ගැහැණූ! (නි)

:       0       0

ධනුෂ්ක Thursday, 09 October 2014 02:58 AM

දයාල්ගේ කතාවට මමත් එකඟයි (නි)

:       0       0

පිටිගල Wednesday, 08 October 2014 02:56 PM

මේ අය පෙරන කසිප්පු සැරෙනුත් වැඩි ඇති. (නි)

:       0       0

දයාල් Wednesday, 08 October 2014 03:25 PM

මම මත්පැන් අනුමත කරන්නේ නැහැ. නමුත් ගමේ අයට රජයේ අරක්කු බොන්න වත්කමක් නැහැ. එනිසා කස්සිප්පු බොන එක නවත්වන්නත් බැහැ. (නි)

:       0       0

රෝහණ Thursday, 09 October 2014 04:57 AM

දයාල් ගේ කිමේත් ඇත්තක් තියෙනවා. පොඩි එකෙක් කසිප්පු ටිකක් පෙරුවම අල්ලන්න පොලිසිය යනවා. මහා පරිමාණයෙන් කුඩු ගෙන්වනවා ඒවා අල්ලන්නේ නැහැ. මේවා කාට කියන්නද. (නදී)

:       0       0

මංජු Thursday, 09 October 2014 05:37 AM

දයාලුයි, ධනුෂ්කයි කියන්නේ කසිප්පු හරි බොන්නම ඕනේ කියලද? ලෙඩ උනාම ඔයාලද වියදම් කරන්නේ ? (නදී)

:       0       0

බණ්ඩාර සරත් Wednesday, 08 October 2014 05:38 PM

පෝදා කසිප්පු පෙරන්නේ පෝයදාට ඉල්ලීම වැඩි නිසා වෙන්න ඇති. බෞද්ධ රටක බෞද්ධයින් වශයෙන් අපි පස් පව් වලින් තොරව ඉන්නවා නම් මේවා අවශ්‍ය නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site