ඉතාලියේ වැනේටෝ පළාතේ පාදෝවා නගරයේ අද එරට වේලාවෙන් අළුම එකේ සිට පහ වන විට සිව් වරක් පොළොව හෙල්ලී ගියේය. අලුයම එකට පමණ සිදුවූ භූමි කම්පාව සුළු වශයෙන් දැනුණු බවත් අලුයම 4ට පමණ සිදුවූ භූමි කම්පාව ප්‍රභල බවත් වාර්තා විය. ‘අපේ ගෙය දොදොල් ඛෑල්ලක් වගේ හෙල්ලුණා. මම වහාම ගෙයින් එළියට පැන්නා. ආපදා අනතුරු සංඥාත් ක්‍රියාත්මක වුණා‘යැයි අපේ වාර්තා කරු කියයි. වැනේටෝ පළාතේ 20,000ක් පමණ ශ්‍රී ලාංකියෝ ජීවත් වෙති. එහෙත් කිසිදු හානියක් සිදුවී බව වාර්තා නොවේ.
2025 දෙසැම්බර් මස 18
268
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාදෝවා සිව්වරක් පැද්දේ
සාගරිකා Sunday, 20 May 2012 10:56 AM
අද අළුයම 4.30 ආසන්න වෙලාවෙන් තට්ටු පහක් උස අප තට්ටු නිවස හෙලවුණා. බොහෝ පළාත්වල භූචලන දැනුණ අතර තවම වරින් වර දැනෙනවා. වෙරෝනා නගරයේ කරදර නැත. වෙනත් පලතකින් තුනක් මිය ගිය බව රූපවාහිනී ප්‍රවෘත්ති වලින් ප්‍රකාශ කළා.
සමිපත්-italy Sunday, 20 May 2012 11:24 AM
මේ පුවත බලා ගැනීමට ලැබීම ගැන ලංකාදීප, ඔබට ස්තූතියි!
අමිල Sunday, 20 May 2012 11:50 AM
ඇයි මිහිකත කම්පා වෙන්නේ