පාදොවා හි ශ්‍රි ලංකා සංවිධානය මගින් පවත්වන පොසොන් උත්සවය 23දා පාදෝවා නුවර අර්චෙල්ලා දෙවස්ථාන ශාලාවේදී පැවැත්විමට නියමිතය. ඒ සදහා පාදෝවා විචෙන්සා ත්‍රේවිසෝ වෙරෝනා වැනිස් නගරවල ජීවත්වන ශ්‍රි ලාංකිකයින්ට ඒ සදහා සහභාගි වන්නැයි ඒම සංවිධානය ඉල්ලා සිටි.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාදෝව පොසොන් පිංකම
පිටිගල මිලානෝ Friday, 21 June 2013 12:18 PM
මෙය සීල ව්‍යාපාරයක්ද? ධර්ම දේශනාමය වැඩ සටහනක්ද? දානමය වැඩ සටහනක්ද? 'උත්සවයක්' යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (නදී)
මනෝජ් Friday, 21 June 2013 03:16 PM
කොහොම උනත් වෙනත් ආගමකට අයත් ගොඩනෙගිල්ලක් මෙම අයවලුන්ට දීම ගැන තුති දෙන්න ඕන.(ස)