IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පාදෝවා නුවරත් සුනාමි පිංකමක්

අට වසරකට පෙර සුනාමි රළ පෙළට හසුව මිය ගිය ලාංකිකයන් සිහිපත් කරමින් ඔවුන් සියලු දෙනා හට පිං පැමිණවීමේ පින්කමක් පාදෝවා නගරයේදී පැවැත්විණි.

පාදෝවා ශ්‍රී ලංකා සංවිධානය මූලිකත්වය ගෙන කටයුතු කළ පිංකම සඳහා වෙරෝනා බෞද්ධ විහාරාධිපති උඩවලවේ ඤානානන්ද, බ්‍රේසියා විහාරාධිපති වතෝගල ධම්මික හිමිවරු වැඩම කළහ.

බොදු බල සේනා සංවිධානයේ සම්බන්ධීකාරක අලුත්වැව ආනන්ද හිමියෝ ශ්‍රී ලංකාවේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ පැමිණ සිටි පිරිස් අමතමින් මේ වන විට ලංකාවේ ප්‍රදේශ රැසක ගංවතුරින් විපතට පත්වූවන් සඳහා හැකි උපකාරකයන් කරන මෙන් ඉල්ලීය. එම අවස්ථාවේ රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ආධාර වශයෙන් එකතු විය.

 

 



අදහස් (0)

පාදෝවා නුවරත් සුනාමි පිංකමක්

රොෂාන් Thursday, 27 December 2012 03:53 PM

හොද වැඩක් ගොඩක් පිං ඔයාලාට... නමුත් රුපියල් ලක්ෂයක් කියන්නේ ඔය රට වල ඉන්න අයට ඉතාම සුළු ගානක්.. අඩුම ගානෙ ලක්ෂ දහයක්වත් උනානම් හොදයි..!(නු)

:       0       0

කොස්වත්ත Thursday, 27 December 2012 07:16 PM

රොෂාන් ඔයා හරි හිතින් දුක් උනාට වැඩක් නැහැ.. මුළු හදින්ම දුක් වෙන්න ඕන..!(නු)

:       0       0

මුතුකුඩ Thursday, 27 December 2012 07:34 PM

ලංකාවේ නම් මෙවැනි අවස්ථාවක ජාති භේදයෙන් තොරව ජනතාව ඇගට සහ සිතට දැනෙන පරිදි නැතිබැරි අයට බෙදාදෙනවා. (නි)

:       0       0

නිත්‍යා Friday, 28 December 2012 11:36 AM

යහපත් ක්‍රියාවකි (ස)

:       0       0

අතපත්තු Thursday, 27 December 2012 07:43 PM

රොෂාන්, පරිත්‍යාගයේ ප්‍රමාණය නොව වැදගත් වන්නේ පරිත්‍යාගයයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site