පාදෝවා ශ්‍රී ලංකා සංවිධානය මෙහෙය වන අවුරුදු උත්සවය ඉරිදා (27) පාදෝවා බ්‍රෙන්ටෙල්ලේ ක්‍රිඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය. පසුගිය අප්‍රේල් 27 වැනි දා මෙම උත්සවය පැවැත්වීමට සූදානම් කැර තිබුණත් සාමාජිකයකුගේ අභාවය නිසා කල් දැමීමට සිදුවිය.
2025 දෙසැම්බර් මස 18
259
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාදෝවා අවුරුදු උළෙල ඉරිදා
අලිබබා Saturday, 26 May 2012 05:58 PM
පාදෝවා නගරයේ ශුද්ධවරඔබා. පුදමු මේ ගී ගයා.. මුදුනේ මල්තබා....
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 26 May 2012 08:45 PM
සල්ලි තියනවා නම් හැමදාම අවුරුදු තමයි
ජනනන්ද Sunday, 27 May 2012 03:26 AM
මොකද්ද අනේ පාදෝවා කියන්නේ?