තඹලගමුවේ නිවෙසක ඇතිකළ පාදිලි මානාවකු සෝමාවතී රක්ෂිතයට මුදාහරින ලෙස අධිකරණය නියෝග කළේය.
වියළි කළාපයේ වගුරු බිම් ආශ්‍රිතව ජිවත්වන මෙම පක්ෂියා නිවෙස්හි ඇති කිරීම සපුරා තහනම්ය
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
පාදිලි මානාවා සෝමාවතියට
රසිකා-ඩුබායි Friday, 15 February 2013 05:17 PM
පළමු වතාවට දැක්කේ. ස්තුතියි ලංකාදීපයට.(නදී)
දම්මි Saturday, 16 February 2013 08:44 PM
මේ වැඩේ වැරදියි. පාදිලිමානාවා යවන්න තිබුනෙ පල්ලියට. (නි)
ශාන් Saturday, 16 February 2013 09:58 AM
ඊයා! බලන්න අප්පිරියයි ඌව. (නි)
ඉරෝෂා Saturday, 16 February 2013 10:17 PM
සතුන් කූඩු කරලා හදන අයව කූඩුවල දාලා තියන්නයි තියෙන්නේ. (නි)
අජිත් Friday, 15 February 2013 06:23 PM
පාදිලි මානව වන්දනාවේ යන ඝනයේ කුරුල්ලෙක්. මෙයාලව ආරක්ෂා කිරීම අපේ යුතුකමකි. ගෙවල් වල ඇති කර මේ අහිංසක කුරුල්ලන් විනාශ කරන්න එපා.(නදී)
දුමින්ද Saturday, 16 February 2013 10:13 AM
ලංකාව ඉතා ලස්සන රටක් (දී)
දුමිදු Saturday, 16 February 2013 10:11 AM
ඒ සතා මම මිට කලින් දැකලා නැහැ (දී)
සාලිය Friday, 15 February 2013 06:59 PM
කුරුල්ලා ලස්සනයි. නමුත් නම අහනකෙට හිනා යනවා.(නදී)
සමීර Saturday, 16 February 2013 10:35 AM
ඉතා හොද පුවත් සැපයුමක්. (නි)
හේමසිරි Friday, 15 February 2013 07:13 PM
ඒ සතා දැක්කෙත් අද. පෙන්නුවට බොහොම පින්.(නදී)
නාහා Saturday, 16 February 2013 11:12 AM
ලස්සනයි (දී)
ලලිත් Saturday, 16 February 2013 11:38 AM
බලන්නකෝ ඒ සතාගේ ලස්සන (දී)
කුරුවිට Friday, 15 February 2013 09:26 PM
මමත් කැළේ ඕනෑතරම් ඇවිදලා තිබුණත් මෙහෙම කුරුල්ලෙක් දැක්කේ පළවැනි වතාවට. (නි)
රොෂාන් Friday, 15 February 2013 02:42 PM
ඒ ලස්සන සතෙක් (දී)
සිල්වා Friday, 15 February 2013 11:02 PM
රක්ෂිතයට යවන්න තියෙන්නේ ගෙදර අයිතිකාරයාවයි. (නි)
ගාමිණී Saturday, 16 February 2013 04:22 PM
ඔය සතාගේ පිහාටු කලු පාට නොවී කහ පාට වුණා නම් කියයි හාමුදුරු මානාවා කියලා. (නි)
රිස්වාන් Friday, 15 February 2013 03:27 PM
අයියෝ පවු! කකුලුත් බැදලා. (නි)
සේනක Friday, 15 February 2013 03:38 PM
මගෙ අම්මෝ! මෙහෙම කුරුල්ලෙක් මම කොහේවත් දැකලා නැහැ. (නි)
ඩයස් Saturday, 16 February 2013 01:14 AM
මම හිතුවේ මූලධර්මවාදියෙක් කියලා. (නි)
පද්මි Saturday, 16 February 2013 04:59 PM
හරි ලස්සනයි. බයිසිකල් හැඩලයන් වත් ගිල්ලද?(නදී)
කෝලිත Saturday, 16 February 2013 01:22 AM
මේ සත්ත්වයා සිරකරගෙන සිටි කෙනාව වැලිකඩ රක්ෂිතයට යවන්නේ නැද්ද? (නි)
තුසිත් Saturday, 16 February 2013 01:30 AM
මේ සතාගේ ජීව විද්‍යාත්මක නාමය කුමක්ද? (නි)
ලලිත්-කටාර් Saturday, 16 February 2013 05:47 PM
පද්මිගේ අදහස හරිම ස්වාභාවිකයි වගේම තාත්විකයි. (නි)
ගාමිණී Friday, 15 February 2013 03:56 PM
පවු අප්පා! පාදිලි මානාවාගේ දෙපා වලට විලංගුත් දාලා. ඉන් පෙනෙන්නේ ඌ සුරතල් වී නොමැති බවයි. (නි)
ප්‍රසන්න Friday, 15 February 2013 05:02 PM
අහිංසක සතුන්ට ඉන්න දීලා ළමයෙක් හදා ගත්තානම් හොදයි.(නදී)