අද රාත්‍රී 9.50ට පමණ පදියතලාවට සුළු භූචලනයක් වූ බව පදියතලාව පොලීසිය කියයි. ශබ්දයක් සමග පොලොව හෙල්ලී ගිය බවත්, තත්ත්පර 30කට අඩු කාලයකින් සෙලවීම නැතිවූ බවත් රජයේ නිලධරයෝ කීප දෙනෙක් කීය.
2025 දෙසැම්බර් මස 18
259
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පදියතලාව යලිත් හෙල්ලෙයි
ගයාන් Saturday, 26 May 2012 10:49 PM
අපිවත් හෙල්ලුනා...
අමිල Saturday, 26 May 2012 10:53 PM
ඉදිරියටත් මේ වගේ දේවල් වෙන්න පුලුවන් සූදාම ඇගට ගුණයි...
අලිබබා Sunday, 27 May 2012 01:36 AM
මිනිසුනේ පවි වලින් මිදෙන්න. පවි වලින් නිදහස්වෙන්න. මරණය සිහිකරන්න. සියල්ල අනිත්‍යයයි. අනිත්‍යයදේ පැමිණෙන කළ නිත්‍යය දේවන මරණය සිහිපත් කරන්න.
සිසිර Sunday, 27 May 2012 07:56 AM
අපේ රටට මොකද මේ වෙන්නේ?
තාරක Sunday, 27 May 2012 02:54 PM
මොකක්වත් දැනුනේ නෑ මට නම්