ලෝක ආබාධිත වෙරළ වොලිබෝල් තරඟාගවලියේ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ කේ එම් ඒ කේ පි‍්‍රයංකර මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවරදී රටවල් හයක් පරදවා ජය වාර්තා කළේය. 2008දි වැලි ඔය බෝම්බ ප‍්‍රහාරයකින් ඔහුගේ කකුලක් ඉවත් කෙරීණි. යුද සමයේ කකුල් අහිමිවූ එස් නවේදන් විලි මලර් හා මේරි අනීටා මල් දම් රුගෙන ඔහු පිළිගැනිමට පැමිණ සිටියහ ඔවුහු පුනරුත්ථාපනයට පත් වූවෝ වෙති
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
පාදයක් නැතත් දස්කමේ අඩුවක් නෑ
දර්ශන Monday, 31 October 2011 09:15 AM
උත්සහවන්තයා ජය ගනී මගේ උණුසුම් සුභ පැතුම්
rasanga Monday, 31 October 2011 10:52 AM
මගේ උණුසුම් සුභ පැතුම්