IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


”පුදනකොටම කාපි යකා”

සමෘද්ධි ලාභීන්ගේ මුදල් රුපියල් අනූඅට ලක්ෂයක් වංචා කළැයි සැකපිට නුවරඑළිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය යේ සමෘද්ධි බැංකු නිලධරයකු ඇතුළු පහළොස් දෙනෙක් නුවරඑළිය මහ දිසාපති ඞී.කේ.ජී. කුමාරසිරි මහතා විසින් සේවයෙන් නෙරපනු ලැබූහ. ආර්ථික අමාත්‍යාංශ ලේකම් නිර්දේශ මත මෙසේ පහ කැරුණ පිරිස අතර කාන්තාවෝ තිදෙනෙක් ද වෙති. සමෘද්ධි ලාභීනට ණය දෙන මුවාවෙන් 2005 සිට ඔවුන් මේ මුදල් වංචා කර ඇතැයි කියති.



අදහස් (0)

”පුදනකොටම කාපි යකා”

රොෂාන් කොඩිකාර Wednesday, 28 March 2012 10:47 AM

මොකක්ද මෙයාලට දෙන්න ඕන වඩාත් සුදුසු දඩුවම. දාමු බලන්න ඔබේ අදහස්.

:       0       0

වීරසේකර Wednesday, 28 March 2012 10:51 AM

මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා.................

:       0       0

ලාල් ගලබඩ Wednesday, 28 March 2012 10:53 AM

අනේ ඒ අය වැල යන පැත්තට මැස්‌ස ගහන්න ඇති,ඕක ඉතින් හවුලෙ බෙදා ගෙන කෑවනම් සමුර්දිමත්නේ,මේ මෝරු ගිලින කාලෙ ඔය හාල් මැස්‌සොනේ අනේ

:       0       0

රෝහණ Wednesday, 28 March 2012 11:25 AM

අහිංසක අයගේ සල්ලි. කෝ ෆොටෝ. ඇත්තටම නියම දිසාපති.

:       0       0

කුමාර Wednesday, 28 March 2012 11:43 AM

ආසියාවේ ආශ්චර්යය ශ්‍රී ලංකාවයි.

:       0       0

දෝහා සිට, සමන් Wednesday, 28 March 2012 12:14 PM

දඩුවම සේවයෙන් නෙරපන එක විතරද ?

:       0       0

ඩුබායි, නිලන්ත Wednesday, 28 March 2012 12:15 PM

2005 ඉදලම මේක කරගෙන ආවනම් අහු නූනේ ඇයි. මේවයි ලිපිලේඛණ කවුරුවත් පරීක්ෂා කරන්නේ නැද්ද. අනේ මන්දා අපේ රට මේ විදියට තව කොයි කාලයක් ඉදිරියට යන්නද කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site