IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘පෞද්ගලික බස් කර්මාන්තයට අයවැයෙන් සහන නෑ ‘

  (නිමල කොඩිතුවක්කු)

පෞද්ගලික බස් කර්මාන්තය සඳහා මෙවර අයවැයෙන් කිසිදු සහනයක් හිමි නොවූ  බව බස් රථ සංගම් පවසති.

අයවැයට පෙර පෞද්ගලික බස් සංගම් සමග කිසිදු  සාකච්ඡාවක් හෝ සිදු නොකර මෙවර අයවැය සකස් කර ඇතැයිද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

ලීසි පොලී අනුපාත අඩුකිරීම, බස් රථ ආනයනයට අවසර ලබාදීම, ඉන්ධන සහනාධාරයක් ලබාදීම ඇතුලු සහන බස් සංගම් මෙවර අයවැයෙන් අපේකෂා කළ බවත්  ඔහු සඳහන් කළේය.

පෞද්ගලික බස් කර්මාණ්තය සඳහා වඅහ්‍ය සහන ලබැගැනිම සම්බන්ධයෙන් අයවැය යෝජනාවලියෙන් පසුව මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන බවත් ඔහු තවදුරටත් කීවේය.

 

 



අදහස් (8)

‘පෞද්ගලික බස් කර්මාන්තයට අයවැයෙන් සහන නෑ ‘

abaran Monday, 13 November 2023 03:05 PM

පුද්ගලික බස් කියන්නේ මාෆියාවක්. මගියෙකුට ආත්ම ගෞරවයක් ඇතිව මේවායේ යන්න බැහැ. අනික මේ බස් මාෆියාව නිසා අපේ රටේ සමාජය තවතවත් කුණු වුණා. කුඩු කාරයෝ, චණ්ඩි, කප්පම් කාරයෝ බිහි වුණා. මහපාරේ තිබුණු විනය අන්තිමටම පිරිහුණා. එනිසා මෙම කර්මාන්තයට සහන දීම වෙනුවට කළයුත්තේ වෙනත් දියුණු රටවල වගේ ප්‍රමිතියක් ඇතිව ක්‍රියාත්මක කෙරෙන සමාගම් කිහිපයකට මේ සඳහා අවසර දීමයි.

:       0       19

GunendraTuesday, 14 November 2023 11:20 AM

ඔබ හරියටම හරි.

:       0       0

Hemantha Monday, 13 November 2023 04:06 PM

ඵ්‍රියිවෙට් බස් වලින් අපට දීඑල තියෙන සහන මොනවගෙද කියල කියන්ඩ ඉසෙල්ලම.

:       0       4

pakeer Monday, 13 November 2023 04:12 PM

පුද්ගලික බස් කර්මාන්තයක් එපා...ඔක්කොම බස් ටික ගන්න CTB එකට..බස් අhs;s කාරයන්ට සාදාරන ගානක් දෙන්න. කොන්දොස්තරලව, රියඳුරෝ CTB එකට ගන්න.

:       0       2

Bamunuarachchi Monday, 13 November 2023 05:48 PM

මාර බඩුවක්නේ. පුද්ගලික බස් කර්මාන්තය මොන සහනාධාරද? කොයි කාලේ කව්ද එහෙම සහනාධාර දුන්නේ...?

:       0       13

සල්ලි Tuesday, 14 November 2023 07:11 AM

අනුමත ප්‍රමාණයට වැඩියෙන් මගීන් පැටවුවාම දඩය රු. 250 ලු නේද ? ඒ සහනය මදිද.

:       0       3

WARMI Tuesday, 14 November 2023 09:54 AM

ඔනෙ නෑ

:       0       4

manjula Tuesday, 14 November 2023 11:35 AM

ඔව් පෞද්ගලික බස් සඳහා කරන වැරදි මීට වඩා ලොකු දඩ මුදලක් පනවන්න ඕන.නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න ඕන ,බලපත්‍ර අවලංගු කරන්න ඕන .නැත්නම් කවදාවත් ප්‍රවහාන ක්‍රමය හදන්න බෑ .එයාලට තව මොන සහනද .එයාලා වෙනුවෙන් අයවැයෙන් අලුත් ටැක්ස් එකක් හඳුන්වා දුන්නානම් හොඳයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site