IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පදිකයාට පාට් දැමු එස් අයි ගේ වැඩ තහනම්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පොලිස් යතුරු පැදියක් පුද්ගලයෙකුගේ ගැටී ඔහු තුවාල ලබා සිටියදී ආරක්ෂිත හිස් වැසුමෙන් පහර දුන් බව කියන පොලිස්  යතුරු පැදිය පදවාගෙන ආ උප පොලිස්  පරීක්ෂක වරයාගේ වැඩ තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම සිද්ධියට අදාළව මූලික විමර්ශනයක් පවත්වා අරූපොළ  උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇත්තේ කුලියාපිටිය පොලිස් අධිකාරීවරයා විසිනි.

අත්අඩංගුවට ගත්  මෙම සැකකාරඋප පොලිස් පරික්ෂකවරයා රිමාන්ඩ් භාරයට පත්කර ඇත.තුවාල ලැබූ පදිකයා කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලිසිය කියයි.

 

 



අදහස් (0)

පදිකයාට පාට් දැමු එස් අයි ගේ වැඩ තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site