IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාදුක්කේ නිවසකට වෙඩි ප්‍රහාරයක්

(කේ  බුද්ධික කුමාරසිරි)

පාදුක්ක මාදුලාව ප්‍රදේශයේ නිවසකට කිසිවෙකු  විසින් අද (01) අලුයම් කාළයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.

වෙඩි ප්‍රහාරයට ලක් වූ නිවසේ පිළියන්දල ප්‍රදේශයේ  පිරිසක් තාවකාලිකව නවාතැන් ගෙන සිට ඇත.

එම නිවස ආසන්නයේ වෙනත් ඉඩමක නිවසක් ඉදි කිරීම සදහා මුල්ගල් තැබීමේ කටයුත්ත වෙනුවෙන් සහභාගී වීම සදහා එම පිරිස අදාල නිවසෙහි නතරව සිට ඇති බවත් එම නිවස මිලදී ගැනීමේ සූදානමින් එහි සිටි අය සිට ඇතැයි ද පොලිසිය පවසයි.

අදාල නිවසේ සිටි පිරිස නිදා සිටියදී එක්වරම වෙඩි ප්‍රහාරය සිදුව ඇති බවත් කලබල වූ පිරිස නිවසේ කුස්සිය වෙත දුව ගොස් සැගව පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දී ඇත.

 

 



අදහස් (0)

පාදුක්කේ නිවසකට වෙඩි ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site