IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පුතා මහා පාපයක් කර ගනි

පොලොන්නරුව ගනන්ගොල්ලේ දි පුතකුගේ  තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වු 58 හැවිරිදි පියකු මියගිය බව පොලොන්නරුව පොලිසිය කියයි. සැකකාර පුතා පලාගොස් ඇත.



අදහස් (0)

පුතා මහා පාපයක් කර ගනි

රූපවතී Thursday, 16 April 2015 03:08 AM

වකිවයුත්තෝ සේරම අපේ රටේ අන්ගවිකලයෝ ..? නැතිනම් මේවා පෙනිලවත් එල්ලුම්ගහ ක්‍රියාවට නංවලා ප්‍රසිද්ධියේ එල්ලුවාම මිනිසුන්ට කලකිරෙනවා ජීවිතේ වැරදි කිරීමෙන් වලකිනවා සැමෝගේම ජීවිත දෙස වටිනාකමින් බැලීමේ අර්ථය ඔවුන්ගේ හදවත් වලට කාවදිනවා ....? මිනිසුනේ ජාතියක් වශයෙන් එක්රෝක්වෙලා මහා මගට බැහැල වගකිව යුත්තන්ගෙන් ඉල්ලපල්ලා ඡන්දෙ අවශ්‍යනම් දිනන්න ඕනේ නම් ඊ ට පෙර එල්ලුම්ගහ කරලියට ගෙනෙන්න කියල ..? මෙය කියවන අයගෙත් පුතා දුව හෙට මෙවැනි තත්වයට පත්වෙන්න පෙර අපි රජයට කෑගහල කියමු එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කරන ලෙසට...? (ස)

:       0       0

දුමින්ද Thursday, 16 April 2015 03:23 AM

පවට බිය නොවීම විපතකි සසර ගමනට (ස)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 16 April 2015 03:39 AM

මේ වගේම සිද්ධියක් අපේ ගමෙත් සිද්ධ උනා. හැබැයි එ්ක පවුලේ කට්ටිය එකතුවෙලා යටපත් කර ගත්තා කියල තමයි ප්‍රසිද්ධ. කොහොම උනත් එම පුතාට අහල ගම් හතේ මිනිස්සු හඳුන්වන්නේ " අජාසත්ත" මහත්තය කියලයි. එම පියාගේ මල ගෙදර උත්සවයේදී කථිකයෙක් එම අපරාදය කරපු පුතාව හඳුන්වල දුන්නේ: " නුතන අජාසත්ත" ලෙසයි. මේ මිනිස්සුන්ට අපා ගතවෙන්න ඕනේ මෙලොවදිමයි. (නදී)

:       0       0

දුමින්ද Thursday, 16 April 2015 04:00 AM

පොළොන්නරුවට යහපාලනය අකැපද (බ)

:       0       0

ඉමේෂ් Wednesday, 15 April 2015 10:38 AM

අනේ ඇයි මේ ළමයි ආනන්තරීය පාපකර්ම කරගන්නේ? (නි)

:       0       0

කුමාර් Wednesday, 15 April 2015 10:39 AM

ධර්මද්වීපය, මේක ධර්මද්වීපය! (නි)

:       0       0

විජයබාහු Wednesday, 15 April 2015 11:03 AM

මේක පොළොන්නරුවේ චාරිත්‍රයක් වෙලාද. මොකද්ද මේ පොළොන්නරුවට වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Wednesday, 15 April 2015 11:03 AM

පොලොන්නරුවේ හින්ද තියුණු ආයුදේ පොරවක් වෙන්න ඇති. (නදී)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Wednesday, 15 April 2015 11:36 AM

මේකා නම් කරගෙන තියෙන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්මයක්. ශ්‍රී ලංකා අධිකරණයෙන් දඬුවම් ලබා, මැරුණට පස්සේ කල්ප ගණනක් යමපල්ලන්ගෙන් දඬුවම් ලබන පාප කර්මයක් මෙයා කරලා තියෙන්නේ (නදී)

:       0       0

අමිත Wednesday, 15 April 2015 12:41 PM

මෙවැනි දුක්බර සිදුවීම් දැන් හැම දිනයකම අපේ රටින් වාර්තා වෙනවා. මේවාට විසඳුම් හොයන්නේ කවදාද? (නි)

:       0       0

පිටිගල Wednesday, 15 April 2015 12:43 PM

දැන් අම්මා තාත්තා මරණ එක පුරුද්දකට අරගෙනද? තවමත් රටේ නීතිය හරියට ක්‍රියාත්මක නොවන බව මේවායින් පැහැදිලිව පෙනෙනවා (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 15 April 2015 12:44 PM

මොවුන් පුත්තු නෙමෙයි යක්කු! (නි)

:       0       0

ඩයස් Wednesday, 15 April 2015 12:50 PM

ඔය වගේ පාපතරයින්ට සියළු දෙනාම එකතුවෙලා ගල් ගහන්න ඕනෑ .අද නීතිය හොඳ වැඩියි ... (නි)

:       0       0

රූපවතී Wednesday, 15 April 2015 08:28 PM

දැන්නම් මට ලංකාව කියන නමත් රටත් ඒකේ ඉන්නා මිනිසුනුත් එපාම එපා වෙන තැනටයි ඇවිල්ලා තියෙන්නේ. මේතරම්ම අමනුෂ්‍ය මිනිසුන් වාසය කරනවාද? දැන්නම් ලංකාව කියන නමත් අමතක කරන්න හිතිලයි තියෙන්නේ. පව්කාරයෝ අපිටත් පව් පුරවනවා .....! (නි)

:       0       0

කැලුම් Wednesday, 15 April 2015 09:24 PM

පුතා ගැන කණගාටුයි. තාත්තා නම් මරුනේ එක සැරයයි. ඒත් ඉතින් මේ පව්කාර පුතා අනන්ත කාලයක් සතර අපායේ අනන්ත දුක් විඳින්න එපැයි. දැන් පලාගියාට කර්මය විපාක දෙනකොට පලායන්න තැන් නැහැ. මෙවැනි පුවත් දැන් ලක්දිව සුලබවේගෙනයි යන්නේ. අපි නොපමාව සසරින් එතෙරවෙමු. මොකද මෙවැනි පව් කරගන්න අවශ්‍ය කරන කෙලෙස් අපි ළඟ තවම තිබෙනවා. ඊට සුදුසු පරිසරය ආ ගමන් අපේ අතිනුත් එහෙම පව් නොකෙරේවි කියලා කාටද කියන්න පුළුවන් (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Wednesday, 15 April 2015 11:57 PM

මව ,පියා,දරුවන් මෙලොවට බිහිකළාට මදි. දරුවන් නිසි මඟට යොමුකිරීමත් වටිනවා.මේවාට හේතු දෙමාපියන් තම වගකීම් දරුවන් වෙනුවෙන් ඉටුනොකිරීම හා හැසිරීමේ අඩුපාඩුයි. එසේම දරුවන්ට සවන් නොදීමයි (නි)

:       0       0

රොබින් Thursday, 16 April 2015 12:55 AM

තියුණු ආයුධය පොරවක්ද? එසේනම් පොරව ඔය පළාතෙන් තහනම් කරන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site