IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පුතා පන්තියට යවා මව යන්නම යයි

හොරණ හරමනාගොල්ලේදී පෞද්ගලික බස් රියකට යටවූ හතලිස් හැවිරිදි මවක එතනම මරුමුවට පත් වූවාය.

 සිය පුතා පෞද්ගලික පන්තියකට රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුවිය.

 



අදහස් (0)

පුතා පන්තියට යවා මව යන්නම යයි

සසංක Saturday, 13 July 2013 11:26 PM

හරිම දුකයි .තිරිසන්නු වගේ බස් එලවන්නේ. ඕනේ සල්ලි විතරයි අහිංසක මිනිස්සුන්ගේ ජීවිත පෙන්නේ නැහැ (දී)

:       0       0

ගයාන් Sunday, 14 July 2013 12:00 AM

ඒ අම්මාගේ හිතේ තම දරුවා ගැන මොනතරම් නම් බලාපොරොත්තු තියෙන්න ඇත්ද ? ඒ අම්මාට නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

චන්දා Sunday, 14 July 2013 02:37 AM

ලංකාවේ මගී ප්‍රවාහන අන්ස හැම අතින්ම ඉතා නරක අඩියක තියෙන්නේ. අඩුතරමින් බස් හිම්යන්ට වත් සෙතක් වී තිබේද? දවල්ට දුවන බස් කන්දරාවෙන් සියයට එකක් වත් රාත්‍රීයට දුවනවා නම් හරි වෙලාවට නොවරදවා සෙනග ඕනි තරම් ඉදිවී. රේස් දුවනවා හැර ප්‍රවාහන සේවය හරිමගට ගන්න කාටවත් තාම නුවනක් නැහැ. අනතුරු වැඩි එකයි.(නදී)

:       0       0

දුමින්ද Sunday, 14 July 2013 05:22 AM

විනයක් නැහැ දඩුවම් ඉතා ලිහිල් ,ඉති ඔහොම නිතර වෙනවා .(නදී)

:       0       0

චන්දි Sunday, 14 July 2013 05:36 AM

ඉපුදුන කෙනාට මරණය හිමිදෙයක්.ඒ අම්ම ගැන දුක්වෙනවාටත් වඩා තමන් ගැන දුක්වෙනවා නම් වඩා හොදයි. අපිට ඔය වගේ ඉරණමකට ගොදුරු නොවෙයි කියලා කාටද සහතිකයක් දෙන්න පුළුවන්? පොඩ්ඩක් හිතලා බලන්න (නි)

:       0       0

දම්මි Sunday, 14 July 2013 07:11 AM

ගැමුණුලා මේවට කතා නැහැ (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 14 July 2013 07:25 AM

ගැමුණු ‍මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)

:       0       0

ධනංජය Sunday, 14 July 2013 07:55 AM

රුපියල් දෙකට මිනී මරණ මේ වගේ මිනිස්සුන්ට ස්වභාව ධර්මයෙන් හරි දඬුවම් ලැබෙන්න ඕනෑ. පුද්ගලික බස් වල ඇතුලේ ගියත් අපි විඳවනවා, එළියේ ගියත් අපි විඳවනවා. මේ අම්මට නිවන් සුව පතනවා! (නි)

:       0       0

රන්ජිත් Sunday, 14 July 2013 08:02 AM

මෙතේ බුදුන් දැක නිවන් දකින්නට ඔබ කළ මෙහෙය හොදටම ඇති. අම්මා නම් පදවිය හොදින් ඔබ ඉටුකළා (නි)

:       0       0

රණවීර Sunday, 14 July 2013 08:22 AM

ඒ අම්මට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

පෙරේරා Sunday, 14 July 2013 09:19 AM

එතකොට හන්දියේ චන්ඩි ටික බස් එක ගිනි තිබ්බද ? නැද්ද? රියදුරයි කොන්දොස්තරයි යහතින්ද? ගිනි තිබ්බේ නැත්නම් අයිතිකාරයා මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක්. ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්, පොලිසියේ කවුරුහරි හෝ පාතාලයෙක්. (නි)

:       0       0

සංජය Sunday, 14 July 2013 09:33 AM

මට ඔය රියදුරාව හම්බ වුනොත් හොද පාඩමක් උගන්වනවා (නි)

:       0       0

චන්ඩි Sunday, 14 July 2013 10:31 AM

මියගිය මවට නිවන් සුව පතමු (දී)

:       0       0

පිටබෙද්දර ජයා Sunday, 14 July 2013 11:02 AM

මේවට හරිනම් පෞද්ද්ගලික බස් සංගමය වන්දි ගෙවන්න ඕනෑ. ලක්ෂ 20 වත් මේ දරුවන්ගේ අනාගතේ සුරක්ෂිත කරන්න (දී)

:       0       0

සාමා Monday, 15 July 2013 07:53 AM

මේකට වග කියන්න ඕන පොලිසිය. නීතිය හැමතැනම හරියට ක්‍රියාත්මක වෙනවනම් රියදුරන් පරික්ෂාකාරී වෙනවා. සුරේ මේ රියැදුරා කලින් පොලිසියට ගිය කෙනෙක්.(අ)

:       0       0

සාලික. Saturday, 13 July 2013 06:55 PM

ගැමුණුගේ බස් එකක්ද?අනේ ඒ මතව ,නිවන් සුව ඇත වේවා. (අ)

:       0       0

සරත් Sunday, 14 July 2013 12:24 PM

මගමරු යක්ෂයාට තවත් බිල්ලක්. මෑණියනි, ඔබට නිවන් සුව! (දී)

:       0       0

හේමන්ත Saturday, 13 July 2013 07:41 PM

අනේ පව් අහිංසක අම්මා. ඇයට නිවන් සුව ලැබේව! මොකද 'හෙතෙම' කියල දැම්මේ 'ඇයට'?(අ)

:       0       0

නෙතුමි Saturday, 13 July 2013 07:55 PM

අම්මලාගේ පැතුම දරුවෝ ඉහලට යනවා දකින්නනේ. අම්මට ගෞරවයක් වෙන විදියට ජීවත් වෙනවනම් එය අම්මට සැනසීමක් වෙයි.(නදී)

:       0       0

අමිළ Saturday, 13 July 2013 08:03 PM

හරිම අපරාදයක් , පොඩි එකාට තමයි පාළුව.(නදී)

:       0       0

අමිළ කටුනායක Saturday, 13 July 2013 08:27 PM

අයියෝ හරිම කනගාටුයි.(නදී)

:       0       0

ආනන්ද ආර් Saturday, 13 July 2013 08:59 PM

අහිංසක අම්මාට නිවන් සුව ලැබේවා! අසරණ වන දරුවෝ ගැන බලන්නේ කවුද? මගමරු රියදුරන් දැක ගැනීමට බලධාරීන්ගේ නෙත් පෑදේවා! (නදී)

:       0       0

ලලිත්-එස්.එල් Saturday, 13 July 2013 10:24 PM

මාරුවට නැත කොතැනක බාදා. (නදී)

:       0       0

වජිර Saturday, 13 July 2013 10:29 PM

අද ඔය අම්මට හෙට තවකෙනෙකුට වෙන්න පුළුවන් මට හිතෙන විදියට මුළු රටේම ජනතාව දැනුවත් කරන්න ඕනේ තම තමන්ගේ ආරක්ෂාවට මුල්තැන දියයුතුබවට, මෙම කටයුත්ත මාද්‍යට කරන්නපුලුවන්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 337 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 210 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site