IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පීතෘ ඝාතක විසි වසරක් හිරේ

නිට්ටඹුව පින්නගොල්ලවත්තේ පියකු ඝාතනය කළ පුතකුට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය අද වසර 20ක බරපතල වැඩ ඇතිව සිර දඩුයම් නියම කළාය.

බීමතින්  මුදල් ඉල්ලා නොදුන් නිසා  එම් සුමිත් ගුණසේකර (40) 2007 දෙසැම්බර 07 වැනි දා අරනෝලිස්ට(78) පහර දී ගෙළ මිරිකා මැරා දැමූ බව අධිකරණයේ දී කියැවිණි.

ඇපදීමට කිසිවකු ඉදිරිපත් නොවූයෙන් සැකකාර පුතා නඩු විභාගය අවසන් වන තෙක් අවුරුදු හතක් රිමාන්ඩ් භාරයේ පසු විය.



අදහස් (0)

පීතෘ ඝාතක විසි වසරක් හිරේ

ඉසුරන්දි දෝහා Monday, 10 November 2014 02:09 PM

අපෝ වසර 20 ද. එයාගේ අවසන් කටයුතු වෙනතුරු ඔහොම රදවල තියාගන්න බලන්න. (නදී)

:       0       0

ආනන්ද Monday, 10 November 2014 08:58 AM

මේ පව කොහේ ගෙවන්නද?(හේ)

:       0       0

නිහාල් Monday, 10 November 2014 09:44 AM

පියා මැරීම ආනන්තරීය පාපකර්මයක් (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 10 November 2014 10:08 AM

අපේ ගම පැත්තෙත් ඉන්නවා. පීතෘ ඝාතකයෙක්. මිනිහව මේ පළාතේ මිනිස්සු හදුන්වන්නේ " නුතන අජාසත්ත" කියලා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 879 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site