IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පැති කණ්නාඩි හොරා අසුවේ

තලවතුගොඩ තලංගම සුපිරි වෙළෙඳසල් අසල නවත්වන සුඛෝපභෝගී වාහනවල පැති කණ්නාඩි කඩා මෝටර් රථ අමතර කොටස් විකුණන්නන්ට අඩු මිලට විකුණන බව කියන පුද්ගලයෙක් ත්‍රීරෝද රියක් සමඟ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

මාස තුනක දී රුපියල් ලක්ෂ 40ක පැති කණ්නාඩි කඩා ඇතැයි පොලිසිය පවසයි.

මේ පුද්ගලයා නුගේගොඩ පදිංචි 45 හැවිරිදි අයෙකිතිය පොලිසිය කියයි.

 



අදහස් (0)

පැති කණ්නාඩි හොරා අසුවේ

උපුල් Monday, 08 June 2015 04:31 AM

වාහන හිමිකරුවන් දැනගත යුතුයි තමන්ගේ වාහනය ප්‍රවේශම් කරගන්න (නි)

:       0       0

මොහාන් Sunday, 07 June 2015 04:30 PM

මගෙත් පැති කණ්ණාඩි දෙකම ගැළෙව්වා,රතු පාට ත්‍රීරෝද රියකින් ඇවිල්ලා නුගේගොඩදී. ලක්ෂයක් ගියා (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 07 June 2015 08:51 AM

පොඩි පහේ සොරකම් තොගයක්ද මේ කරලා තියෙන්නේ.(නදී)

:       0       0

දෙසකාන් Monday, 08 June 2015 12:59 PM

ඔක්කොම උපුල්ලා එකයි වගේ. (ර)

:       0       0

ප්‍රනාන්දු Monday, 08 June 2015 01:05 PM

මටත් ඕක වුනා. දැන් නං කොහේ නැවැත්තුවත් පැති කන්නාඩි දෙකම අකුලනවා. (ර)

:       0       0

යෝනක Sunday, 07 June 2015 06:02 PM

ඒ වැඩෙත් බලනකොට නරකම නැහැනේ (නි)

:       0       0

මනෝජ් Sunday, 07 June 2015 06:03 PM

මෙන්න නියම වෙනස! (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 08 June 2015 01:23 AM

හොර බඩු බව දැන දැන ගන්න කඩකාරයොත් මෙම හොරකමට හවුල්. ඒ අයගේ ඉල්ලුම මෙම හොරා තෘප්තිමත් කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site