IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පතහවත්තෙ නිධන් ගන්න උමගක් කපලා

රයිගම පතහවත්ත පුරාණ පොකුණ අසල පුෂ්පකරාරාමයට උමගක් කැපූ බව කියන පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. නිධන් හෑරීමේදී සිදුකරන පුද පූජා සඳහා වන මල්, දුම්මල ආදී පූජා භාණ්ඩ මෙන්ම නිධන් හෑරීමට ගන්නා උපකරණද එහිදී සොයාගෙන ඇත. අඩි කිහිපයක් දුරට කපා තිබූ උමගේ මිනිහකුට හිටගෙන යාහැකි බවත් එය වැසිකිළි වලක් බවත් සැකකරු කියා ඇතැයි පොලිසිය පවසයි. ඉස්සර කාලයේ බණ්ඩාරගම උයන්වත්ත වැවේ සිටි ආඳකු උමගකින් පතහවත්ත පුරාණ පොකුණට ගිය බව ජනප්‍රවාදයේ එන කථාවකි.

 



අදහස් (0)

පතහවත්තෙ නිධන් ගන්න උමගක් කපලා

ලියනගේ Sunday, 19 October 2014 01:54 PM

පොකුණුවිට කිත්සිරිමෙවන් රජ මහා විහාරයේ පොකුණේ ඉඳලා තිබෙනවා කනේ කඩුක්කමක් (කරාබුවක්)වගේ දිළිසෙන යමක් තියෙන ආඳෙක්. මේ ආඳා ඉඳලා හිටලා ඔය පතහවත්ත පන්සලේ පොකුණෙන් මතු වෙනවලු. ඒක ප්‍රසිද්ධ කතාවක්.මේ පන්සල් දෙක අතරෙ උමගක් තිබෙනවා කියන කතාව මිනිස්සු කියන්නෙ ඒ කතාව හින්දා.පායන කාලෙක ඔය ආඳාව මිනිස්සු වගයක් මරාගෙන කාලා කියලා කියනවා. කාපු හැම කෙනාම ලේ බඩගිහින් මැරිලා කියලත් කියනවා. මේක මෑත අතීතයේ කතාවක්. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 20 October 2014 04:56 AM

මෙයාට උමන් හාරලා හොඳ පළපුරුද්දක් ඇති .(හේ)

:       0       0

වජිර Sunday, 19 October 2014 08:25 PM

මොහු බිම හෑරීමේ රැකියා ආයතනයකට බඳවාගත්තොත් ‍නරකද? (නි)

:       0       0

රවී - ඕමාන් Sunday, 19 October 2014 09:53 AM

මේ මනුස්සයත් ආඳ වගේ පන්සල් වත්තට යන්න ගියාද දන්නේ නෑ. (නදී)

:       0       0

චම්පික Monday, 20 October 2014 12:34 AM

බලනකොට නියම ගල් ආඳා මේ පුද්ගලයානේ! (නි)

:       0       0

ඉලේපෙරුම Sunday, 19 October 2014 10:39 AM

නිදන් වස්තු තියනවා කියන ව්‍යාජ විශ්වාසය මත මිනිස්සු පුරාවිද්‍යා ස්ථානවලට බරපතල හානි කරනවා. පත්තර සිරස්තල දාන්නෙත් නිදන් හෑරුවා, නිදන් ගත්තා අාදී ලෙසයි. ඉතින් විනාශය තව ඉහළ යනවා. අපේ රටේ මෙහෙම නිදන් නැහැ (නදී)

:       0       0

දිව්‍යා Monday, 20 October 2014 02:16 AM

ලොකු නිදානයක් හම්බ වෙන්න ඇති (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site