පොතුවිල් අක්කරපත්තු පාරේ දාරම්පොළ රක්ෂිතයේ ඉපැරණි චෛත්‍යයක් පිහිටි පෙදෙසක නිධන් හාරමින් සිටි හත් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
දින තුන හතරක් කැලේ වාඩි ගසාගෙන අඩි විස්සක් පමණ ගැඹුරු වළක් හාරා නිධන් සොයා ඇතැයි ද, ඔවුන් ගම්පහ, ජාඇල, මාතර පොතුවිල් පෙදෙස්වල පදිංචිකරුවන් බව ද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොතුවිල් මහ කැලේ නිධන් හාරලා
ශෂිමාල් Wednesday, 20 August 2014 04:19 AM
කරපු අයට ශාප වේවා (නදී)
ගාමිණී - සිරිවර්දන Monday, 18 August 2014 09:38 AM
පුරාවිද්‍යාව ,සංස්කෘතික ත්‍රිකෝණය උනන්දුවක් නොදක්වන්නේ නම් .පුරා වස්තු ආරක්ෂාවට තිබු කටුගෙයිනුත් හොරකම් කරන කාලයේ ,වනාන්තරයේ කිසිදු ප්‍රයෝජනයක් නොගෙන වැළලී ඇති වස්තු ගොඩ ගැනීම හොඳ වැඩක් ! (අ)
ජීවක Monday, 18 August 2014 10:05 AM
මේවා බෞදයන්ගේ වැඩ නම් වෙන්න බැහැ! (අ)
විජේවර්ධන Tuesday, 19 August 2014 03:14 AM
ඕවා ඔහොම තමයි. පොලිසියෙන් අල්ලනවා. (නි)
කුමාර් Monday, 18 August 2014 10:47 AM
අනේ! කිසිකලක බෞද්ධයින් මේ වගේ නොපනත් වැඩ කරන්නේයැයි මම විශ්වාස නොකරමි (නි)
දයා අළහකෝන් Monday, 18 August 2014 10:50 AM
දේශපාළුවන් කරන මහා පරිමාණ හොරකම් බලද්දී බැරි මිනිහා මෙහෙම දෙයක්වත් ගන්න එකට වැරදි කියන්න එපා (නි)
ඉම්රාන් Tuesday, 19 August 2014 03:41 AM
ජීවක, මෙතනත් ජාතිබේද අදින්න එපා. කාගේ වුණත් වැරැද්ද වැරදි තමා. (නි)
ඉසුරන්දි Tuesday, 19 August 2014 04:13 AM
කවුරු වුණත් ජාතික අපරාධයක් කරලා තියෙන්නේ. (නි)
නිමල් Wednesday, 27 August 2014 03:53 PM
මොන ලෝකෙන් හරි අල්ලලා එල්ලන්න ඕනෑ දේශද්‍රෝහින්ව (නි)
දයාල් Monday, 18 August 2014 11:23 AM
මේ මිනිසුන්ට පිස්සුද මන්දා? (නි)
රුවන් Monday, 18 August 2014 12:20 PM
ජීවක, මේවා කාගෙ වැඩද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ (නි)
මොහාන් Monday, 18 August 2014 12:43 PM
ජීවක, මුකුත් නොදන්නවා වගේ කතාකරන්න එපා (නි)